'/> ටෙක්නික්ස්: November 2011

Saturday, November 26, 2011

Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න

.
      මම  අද දෙන්ඩ යන්නෙ ලස්සන Twitter කුරුල්ලෙක්. මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න අැතිනෙ. (දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක්, අමුතුම ගතියක් එනවා. මම ඔයාලාට කරන්න තියන දෙ පල්ලෙහා Pictures  වලින් දාලා තියනවා.
    මුලින්ම මම පල්ලෙහයන් රතු පාටින් දාලා තියන Text එක Copy කර ගන්න.

Thursday, November 24, 2011

USB බ්ලොක් කරන්න

මෙක 2.35 MB  ෙවන පොඩිම පොඩි ගැජට් ඒකක්. මෙකෙන් ඔයාලගෙ USB Port ටික Bock කරන්න පුලුවන්. ඒ වගෙම තමා Read Only විදිහට Bock කරන්ඩත් පුලුවන්.මෙකෙ Bock කරන්ඩ දීපු ගමන්ම ඒක Bock වෙන්නෙ නෑ.USB Port ඒකට ගහලා තියන Devises ගලවලා ගහද්දි තමා USB Port ඒක වැඩ කරන්නෙ නෑ කියලා පෙන්නන්නෙ. හැබයි ඔයාලා Use කරන්නෙ USB මීයෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. නැත්නම් කරදර ගොඩකට මූණ  ෙදන්ඩ වෙයි. ඔන්න ඔය පල්ලෙහා  Link ඒකට ගිහින් Download කරලා Comment පාරක් දාලම යන්න.

Wednesday, November 16, 2011

Kaspeskey Key Files

       අද මම  ගොඩක් දෙනෙක් අාස කරන $$ ගනක් වටින හොර බඩුවක් දෙන්නයි යන්නෙ.  ඒ Kaspeskey 2012 ඒකෙ Key Files ටිකක්. මෙක දා ගත්තම මාස 3ක් වෙනකන් කිසි අවුලක් නැතුව Use කරන්න පුලුවන්. මෙකෙ වටිනම දෙය තමයි Update කරන්න පුලුවන් වීම. බය වෙන්න දෙයක් නෑ. කීයටවත් Black List වෙන්නෙ නෑ. මාස 3ක් ගියාට පස්සෙනම් අර Key ඒක Expire වෙනවා.ඒතකොට අායෙත් Key Files ඒකක් Download කරගන්න විතරයි තියෙන්නෙ.
       මුලින්ම  Kaspeskey 2012 Virus Guard ඒක බා ගන්න.ඒ සදහා පල්ලෙහා Direct Link ඒකට Click කරන්න. ඒතකොට Download වෙන්න පටන් ගත්තෙ නැත්නම් ඊට යටින් තියන Kaspeskey web site ඒකෙ Link ඒකට ගිහින්  Kaspeskey 2012 Virus Guard ඒක Download කර ගන්න. 

Saturday, November 12, 2011

Dialog mf 100 zte Dongle ඒකක් Unlock කරගන්න හැටි

Dailog වලින් Dongle වැඩි ප්‍රමානයක්ම තියෙන්නෙ ZTE mf100 කියන Dongle. මටත් ඔය Dongle ඒකක් හම්බුනා. හැබැයි මට Dailog වලින් Mobitel වලට මාරු වෙන්න ඔන උනා. මම අන්තර් ජංජාලයෙන්ම ක්‍රමය හොයාගෙන  Unlock කර ගත්තා. ඒකෙ තිබ්බෙ  ZTE mf10 Dongle Unlock කරන හැටි. ඒ නිසා Dailog නොවෙන ZTE mf10 Dongle උනත් මෙ ක්‍රමයට  Unlock කර ගන්න පුලුවන් වෙයි.වැඩි විස්තර නැතුව මම කෙලින්ම වැඩෙට බහින්නම්.

Thursday, November 10, 2011

මොබි Dic

දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ........මග තොටදී , Class ඒකෙදී English වචන වල තේරුම හොයා ගන්ඩ බැරුව අමාරුවෙ වැටුනු අවස්ථා ඔන තරම් අැති. මට නමි Dictionary ඒකක් පෙරලනවා කියන්නෙ මහා කමිමැලි වැඩක්. ඒකට හොද පිලියමක් ගැන තමා මම කියන්ඩ යන්නෙ.MobiDic කියන්නෙ Mobile Phones වලට හදපු "English - සිංහල" Dictionary ඒකක්.දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ.ඒ නිසා ෙම්ක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතුවා. මම ඒක Download කරන්න ඔන Link පල්ලෙහයින් දාලා තියනවා. ‍මෙක වැදගත් උනානම් Comment ඒකක් දාලා යන්ඩ.