'/> ටෙක්නික්ස්: September 2012

Saturday, September 29, 2012

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

       මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta  site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.

      අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.

  ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.

Monday, September 17, 2012

craagle මගින් ඕනම softwear එකක cracks, serial keys ලේසියෙන්ම හොයා ගමු

        මට ගොඩ කාලෙකින් post එකක් දාණ්ඩ බැරි උනා.ලියන්ඩනම් ගොඩක් දේවල් තියනවා. එත් ඉතින් මට වෙලාව තම හොයා ගන්ඩ අමාරු. මේක ඕනෑම softwear එක්ක serial keys හෝ cracks හොයා ගන්ඩපුළුවන් මරු softwear කෑල්ලක්. සාමාන්‍යයෙන් අපිට මොකක හරි key එකක් ඕන උනාම අපි කරන්නේ net එකේ search කරන එකනේ. එකේදී ලේසියෙන් හොයාගන්ඩ වෙන්නේ නෑ.සමහර වෙලාවට web site වල register වෙන්ඩත් වෙනවා.ඒක මහා වදයක් වෙනවා කියල අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ නේ.