'/> ටෙක්නික්ස්: Kakaspersky 2013 ජිවිත කාලෙටම නොමිලේම (අලුත්ම එක) - ටෙක්නික්ස් වෙතින්ම පමණයි

Sunday, February 17, 2013

Kakaspersky 2013 ජිවිත කාලෙටම නොමිලේම (අලුත්ම එක) - ටෙක්නික්ස් වෙතින්ම පමණයි

මම අද කියන්ඩ යන්නේ kaspersky 2013 එක වගේම  kaspersky ඕනෑම එකක් ජිවිත කාලෙටම වැඩ කරන්න හදා ගන්නේ කොහොමද කියලා. ඒ වගේම internet එකේ හොයා ගන්න තියන key වලින් වැඩකරන ඒවා කෙලින්ම හොයාගන්න හැටිත් අද කියලා දෙනවා.(ටෙක්නික්ස් වෙතින්ම පමණයි)



මේ වගේ අලුත් අලුත් tricks ගැන facebook එකෙන් දැනගන්න කැමතිනම් දකුනුපැත්තේ box එකට like එකක් දාගෙනම යන්න.

වැඩි විස්තර නැතුව කෙලින්ම වැඩේටම බහිමු.මුලින්ම  පල්ලෙහායින් kaspersky 2013 internet security එක download කරගන්න




දැන් ඕක install කරගන්න.ඊට කලින් ඔයා දාගෙන තියන පරණ virus guard එක uninstall කරලා ඉන්න.
ඕකෙදි pc එක reboot කරන්න ඇහුවොත් reboot කරන්න.

දැන් ඕක install කරාම ඕක දින 30ක් යනකන් trial එකක් විදිහට පාවිච්චි කරන්ඩ පුළුවන්.ඒ නිසා වැඩේ හරි කියලා යන්ඩ එපා.ඒක ඉවර උනාම තමා අයෙ මාව මතක්‌ වෙන්නේ.ඒ නිසා ඉතුරු ටිකත් කියවන්න.

ඔය key ඒක ඉවර උනාම net එකෙන් තව trial key නොමිලේ ලබාගන්න පුළුවන්.එත් එක trial key එකක් ඉවර උනාම තව trial එකක් දාලා වැඩේ කරන්ඩ බෑ.එහෙම උනොත් කව්රුවත් orginal key ගන්නනේ නැතුව trial ඒවම දායි.එතකොට kaspersky එක බංකොලොත්.

ඒ නිසා trial එකක් ඉවර උනාම දාන්ඩ වෙන්නේ original එකක්.එත් එහෙම වෙන්නේ අපි කලින් දාපු trial key එක ගැන මතකය save වෙලා තිබ්බොත්.ඒ නිසා අපි වෙන trial key එකක් දාන්ඩ කලින් ඒ මතය අයින් කරන්න වෙනවා.එකට පල්ලෙහා trial reset softwear එක download කරගන්න.
මේකෙදි password එකක් ඉල්ලුවොත් " technicsz " කියලා දෙන්න


දැන් ඔය trial reset softwear එකේ ඔක්කොටම හරි දාලා ඕක run කරන්න.ඊට පස්සේ මොකුත් උනා කියලා පේන්ඩ දෙයක් වෙන්නේ නෑ. ඒ ගැන බය වෙන්න එපා.

දැන් මේ තියන site වලින් කැමති එකකින් ගැලපෙන key එකක් download කරගන්න.මේ site නිතරම update වෙන නිසා නිතරම අලුත් keys එනවා.(මේ site දෙක kasperskey එකෙන් block කරයි.එත් බය වෙන්ඩ එපා.එකේ virus නෑ)

                   01.  http://www.kavkisfile.com/key/
                   02.  http://easylicense.blogspot.com/

ඔකේ එක file එකක් download කරාම keys හෙන ගොඩක් තියනවා.ගැලපෙන ඒ වගේම වැඩකරන key එකක් තොර ගන්න පල්ලෙහා site එකට යන්ඩ


ඔය site එකේ තියන කොටුව ඇතුලට ඒ download කරපු key files ඇදාලා අතඅරින්න.


එතකොට එකේ කොලපාට හරියක් පෙන්නනවානම් key එක වැඩ කරනවා.ඒ වගේම 2013/03/30 කියලා ඔය රූපේ පෙන්නන්නේ key එක expire වන දිනේ.


දැන් තියෙන්නේ ඔය key එක දාන එකයි.ඒ විදිහට key එකක් ඉවර වෙනකොට තව එකක් දදා ජිවිත කාලෙටම use කරන්ඩ පුළුවන්.

ඔය key එක දාන විදිහ දැනගන්න මේ link එකට යන්න. එකේ තියෙන්නේ kasperskey 2012 දාගන්න හැටි.එත් ඒ විදිහටම තම 2013 එකෙත් key එක දාන්ඩ තියෙන්නේ.

මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් comment කරන්න.පුළුවන් තරම් ඉක්ක්මනට ප්‍රතිචාර දක්වන්නම්.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


4 comments:

  1. ඔයාට ගොඩක් ස්තුතියි..
    හෙටදින

    ReplyDelete
  2. MACHAN ME TRIAL RESET EKA EXTRACKT KARANAKOTA PSWRD EKAK ILLANAWA EKATA UBE PSWD EKA DUNAMA CURRUPTED FILE OR INVALID PWD KYANAWANE... PLZ HELP MEEEEE

    ReplyDelete
  3. දැනට kaspersky එක දාලා තියනවනම් ඒක desable කරලා බලන්න.password එක technicsz කියලා දෙන්න.මම අයෙත් ඒක download කරලා බැලුවා.ප්‍රශ්නයක් නැතුවම extract වෙනවා

    ReplyDelete
  4. තාම ඔය kaspersky වැඩ කරනවද?2017 නේ.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න