'/> ටෙක්නික්ස්: ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු

Wednesday, September 11, 2013

ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු

මම පොඩි සින්ඩියක් හැදුවා.හැබැයි සම්ප්‍රදායික විදිහටනම් නෙවේ.ලේසි කෙටි විදිහකට.ඒක හදපු විදිහ තමා කියන්න යන්නේ.
මෙතනින් ගිහින් මම හදපු සින්ඩිය බලන්න පුළුවන්.එකනම් එච්චර සාර්ථක එකක් නෙවේ.වෙලාවකට පොඩි පොඩි ලෙඩ එනවා.එත් සින්ඩිකේටර් එකකින් වෙන කාර්යය (blog වල පලවෙන අලුත් ලිපි එක තැනකින් බලාගන්න හැකි අඩවි) කර ගන්න පුළුවන්.

මේකට මමනම් පාවිච්චි කරේ blogger එකමයි.මුලින්ම blog එකක් පටන් ගන්න.ඊට පස්සේ එකේ ලිපියක් ලියන්න යන්න.ගිහිං එකේ HTML mode එකට යන්න.









ඊට පස්සේ මේ html code එක copy කරගෙන එහෙම්පිටින්ම දාන්න.


ඊට පස්සේ එකේ "පළමු feed adress එක" කියන තැනට ඇතුල් කරන blog එකේ feed adress එක දෙන්න.
ඒ විදිහට දිගටම එකතු කිරීමට අවශ්‍ය blog වල feed adress එකතු කරන්න.

ඒ වගේම ඊට කලින් තියන කොටු වරහන ඇතුලේ තියන අංකයත් වෙනස් කරන්න වෙනවා.පලවෙනි feed adress එකට [0] ,දෙවෙනි feed adress එකට [1] ,තුන්වෙනි feed adress එකට [2]  ලෙස.

ගොඩක් blog වල URL එක අගට "/feeds/posts/default?alt=rss" කියලා දැම්මම එකේ feed adress එක ලැබෙනවා.


මේකේ code එක ඔයාලට ඕන හැටියට වෙනස් කරගන්න.code එක බලපුවම තේරෙනවනේ කොහොමද තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න ඕනේ කියලා.තේරෙන්නේ නැති කොටසක් තිබ්බොත් අහන්න.



මේකේ පොඩි පොඩි ලෙඩ එන්නත් ඉඩ තියනවා.මේක මම අරෙහෙන් මෙහෙන් code හොයාගෙන සින්ඩියක් හදන්න තිබ්බ ආසාවට හොයා ගත්ත system එකක්.ඒ නිසා මේ ක්‍රමේ වෙන කිසිම තැනක තියෙන්න විදිහකුත් නෑ.

ප්‍රශ්න මතු උනොත් comment කරන්න.පුළුවන් විදිහට උපකාර කරන්න බලන්නම්.
ඔහොම නිකන්ම යන්නේ නැතුව මගේ Facebook Page එකටත් LIKE එකක් දාගෙනම යන්න.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


8 comments:

  1. Thank U Very Much Saho , mama me gana hamathanama heuwa !!

    ReplyDelete
  2. Me Code eka dala , Api Ape RSS Feeds dunnath enne , oyage Syndiye thiyena ewamane.

    Mekata mokada karanne ??

    ReplyDelete
    Replies
    1. හුටා..... එහෙමත් case එකක්ද?
      තව පොඩ්ඩක් try කරලා බලල ඉවර වෙලා කියන්නකෝ.
      දැනට මේ ලිපිය ඉවත් කරන්න

      Delete
    2. දැන් , ඒ පාර වෙන සීන් එකක් කියනවා.
      හොස්ට් සයිට් එක හොයා ගන්න නැතිලු.

      දැන් , මොකද කරන්නේ ??

      Delete
  3. komada rss lipinaya hoya ganne?

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න