'/> ටෙක්නික්ස්: HTML කරන අයට codes check කරන්න "online html code editor" එකක්

Friday, August 29, 2014

HTML කරන අයට codes check කරන්න "online html code editor" එකක්

HTML code එකක් check කරන්න උනාම browser එකෙන් check කරන එක කරදරයි. විශේෂයෙන් blog එකක් කරන අයට එහෙම නිතර පොඩි පොඩි දේවල් වලට html codes edit කර කර try කරලා බලන්න වෙනවා.එතකොටත් blog එකේ save කරලා check කරනවට වඩා මේ වැඩේ ලේසි.

ඔන්න එහෙනම් html code editor කීපයක්ම දාලා තියනවා,කැමති එකක් පාවිච්චි කරන්න.මේවගේ code එක ගහපු ගමන් ලේසියෙන් preview එක බලා ගන්න පුළුවන්






ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න