tag:blogger.com,1999:blog-1194547806978331938.post6466300930944702179..comments2023-10-23T19:36:07.987+05:30Comments on ටෙක්නික්ස්: blog එකේ ලිපි copy කිරීම වලක්වමු.Vishwajithhttp://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1194547806978331938.post-7347034814596060052015-09-16T21:11:48.070+05:302015-09-16T21:11:48.070+05:30නියමයි මේකනම් හොදට වැඩ.
http://sinhalacomtricksnet...නියමයි මේකනම් හොදට වැඩ.
http://sinhalacomtricksnet.blogspot.com/Chathurangahttps://www.blogger.com/profile/00178648395054779193noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-62786098426730785022015-09-16T21:08:53.257+05:302015-09-16T21:08:53.257+05:30නියමයි මේකනම් හොදට වැඩ.
http://sinhalacomtricksnet...නියමයි මේකනම් හොදට වැඩ.
http://sinhalacomtricksnet.blogspot.com/Chathurangahttps://www.blogger.com/profile/00178648395054779193noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-78443496618044302662014-01-27T15:17:56.399+05:302014-01-27T15:17:56.399+05:30Java disable කරපු ගමන් කරන්න පුළුවන් කියල දන්නවා.එ...Java disable කරපු ගමන් කරන්න පුළුවන් කියල දන්නවා.එත් මම මගේ blog එකට ඔය code එක දාලා නෑVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-12155551334023584172014-01-27T14:50:54.519+05:302014-01-27T14:50:54.519+05:30Copy karanna baa qwata oya lassanata mn copy karal...Copy karanna baa qwata oya lassanata mn copy karala past kare :oVpr dananjayahttps://www.blogger.com/profile/02914543638149803556noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-87153751658881499882014-01-27T14:49:42.124+05:302014-01-27T14:49:42.124+05:30blog එකේ ලිපි copy කිරීම වලක්වමු.
මගේ බ්ලොග් එකේ ...blog එකේ ලිපි copy කිරීම වලක්වමු.

මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර
සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක්
හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog
වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක
සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select
කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන
නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ
තමා මම කියන්න යන්නේ.
එත් copy කරනවානම් copy කරන්න පුළුවන්.මේක
දැම්මම තරමක් දුරට හරි copy කරන එක අඩු වෙයි නේ.
එහෙනම් මම පල්ලෙහා දාලා තියන download button
එක click කරලා ගිහිං code එක download කරගන්න.
(කෙලින්ම දැම්මේ නැත්තේ copy කරලා select කරන්න
බැරි නිසා)
මුලින් මම එක කෙලින්ම දාලා තිබබා.පස්සේ තමා මතක්
උනේ ඒක copy කරන්න බෑනේ කියලා :D
ඊට පස්සේ එක "Add a gadget >>> HTML/
Javascript " කියලා ගිහිං gadget එකක් විදිහට
දාගන්න.
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ
Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන්
Like එකක් දා ගෙන යන්ඩ.Vpr dananjayahttps://www.blogger.com/profile/02914543638149803556noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-54765861652792468532013-09-17T21:32:05.494+05:302013-09-17T21:32:05.494+05:30මේක දැම්මා කියලා වැඩක් නෑ යාලුවා... Javascript Dis...මේක දැම්මා කියලා වැඩක් නෑ යාලුවා... Javascript Disable කරපු ගමන් මේක Copy කරන්න පුලුවන්... Anonymoushttps://www.blogger.com/profile/13346010536077604822noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-27574316042785516092013-09-06T09:45:47.261+05:302013-09-06T09:45:47.261+05:30ඔයා ජීමේල් ලොග් වෙලා ඉද්දි බ්‍රවුසරෙන් බ්‍රවුස් කර...ඔයා ජීමේල් ලොග් වෙලා ඉද්දි බ්‍රවුසරෙන් බ්‍රවුස් කරන එව්වා මත පදනම් වෙලා ඔයාට පර්සනලයිස් සර්ච් රිසල්ට්ස් හම්බවෙන්නේ ගූගල් වලින්. ඔයා නිතරම ඔයාගෙ බ්ලොග් එක බලනවා නම් ඔයා සර්ච් කරන එව්වගේ ගොඩක් උඩට ඔයාගෙ බ්ලොග් එක එන්න ඒකත් බලපානවා.

මොන මොන වචන වලටද ඔයාගෙ බ්ලොග් එක උඩට එන්නේ ?තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-52542904745846688392013-09-06T07:41:47.354+05:302013-09-06T07:41:47.354+05:30වෙලාවකට.ඇයි ඒ?වෙලාවකට.ඇයි ඒ?Vishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-58745214468066182292013-09-05T21:12:26.309+05:302013-09-05T21:12:26.309+05:30ඔයා හැම තිස්සෙම ජීමේල් ලොග් වෙලා නේද ඉන්නේ බ්රවුස...ඔයා හැම තිස්සෙම ජීමේල් ලොග් වෙලා නේද ඉන්නේ බ්‍රවුසරෙන් ?තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-45957194597990732572013-09-05T17:09:01.787+05:302013-09-05T17:09:01.787+05:30එකෙක් කියාලා නෑ ගොඩ දෙනෙක් උස්සලා තියනවා.
http://w...එකෙක් කියාලා නෑ ගොඩ දෙනෙක් උස්සලා තියනවා.
http://www.aluth.com/ මේ එක කාලකන්නියෙක්Vishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-20054969933579827752013-09-05T17:07:25.029+05:302013-09-05T17:07:25.029+05:30මම ගොඩක් වෙලාවට search කරද්දී හැම වෙලේම එක සිංහල ව...මම ගොඩක් වෙලාවට search කරද්දී හැම වෙලේම එක සිංහල වචනයක්වත් දානවා.එතකොට එන්නෙම සිංහල web page.ඒවගේ ගොඩක් ඒවගේ පලවෙනි 3 ඇතුලත මගේ එකත් එනවාVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-54433410567465072872013-09-05T16:44:28.847+05:302013-09-05T16:44:28.847+05:30ඇයි මොබයිල් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න බෑ කියන්නේ ?...ඇයි මොබයිල් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න බෑ කියන්නේ ?

css වලින් දැම්මත් css ඩිසේබල් කරලා කොපි කරන්න පුලුවන්.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-48554321043606840172013-09-05T16:41:43.326+05:302013-09-05T16:41:43.326+05:30@ඕනයා

:D@ඕනයා

:Dතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-55242896006350695682013-09-05T15:35:41.249+05:302013-09-05T15:35:41.249+05:30එක ක්‍රමයයි තියෙන්නෙ. හරියටම හරියනව. වැඩක් නැති ඒව...එක ක්‍රමයයි තියෙන්නෙ. හරියටම හරියනව. වැඩක් නැති ඒවා, වලි වැටෙන සුලු ඒවා, ආතල් නැති ඒවා ලිව්වනං මං වගේ මොකෙක්වත් කොපි කරන්න එන්නෙ නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-76894121712430758442013-09-05T13:25:54.185+05:302013-09-05T13:25:54.185+05:30අයියා ගිහින් "ටෙක්නික්ස්" කියලා ගූගල් එක...අයියා ගිහින් "ටෙක්නික්ස්" කියලා ගූගල් එකේ සර්ච් කරලා බලන්න සුදු මල්ලිගේ ෆොටෝ එකකුත් එක්ක පළවෙනියටම එනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-14254860367542827512013-09-05T13:24:27.142+05:302013-09-05T13:24:27.142+05:30කවුද ඔයාගේ බ්ලොග් එක කොපි කරලා තියෙන්නේ?
කොහෙද කොප...කවුද ඔයාගේ බ්ලොග් එක කොපි කරලා තියෙන්නේ?
කොහෙද කොපි කරලා දාලා තියෙන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-13078996958829326902013-09-05T13:12:08.037+05:302013-09-05T13:12:08.037+05:30සුදු මල්ලියේ මොකක් කියල හෙවුවාමද ගූගල් මාමා ඔයාගෙ ...සුදු මල්ලියේ මොකක් කියල හෙවුවාමද ගූගල් මාමා ඔයාගෙ බ්ලොග් එක අත උඩින්ම දෙන්නෙ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-53465930362312825742013-09-05T11:11:23.158+05:302013-09-05T11:11:23.158+05:30හ්ම්ම්ම්............... දැන්නම් මටත් හිතෙනවා මේක ව...හ්ම්ම්ම්............... දැන්නම් මටත් හිතෙනවා මේක වැඩක් නැති වැඩක් කියලාVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-51990867732006346802013-09-05T11:10:06.775+05:302013-09-05T11:10:06.775+05:30මගේ blog එක google search result වල උඩින්ම එනවා.සම...මගේ blog එක google search result වල උඩින්ම එනවා.සමහර විට ඒ මගේ එකේ තියන ඒවා අනිත් blog වලත් වැටෙන නිසාද දන්නේ නෑVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-25064386125754873652013-09-05T08:55:52.450+05:302013-09-05T08:55:52.450+05:30මම නං කැමතියි මගේ බ්ලොග් එකෙන් කොපි කරනවට.. කරුමේ ...මම නං කැමතියි මගේ බ්ලොග් එකෙන් කොපි කරනවට.. කරුමේ කියන්නේ මගේ එකෙන් මොකෙක් වත් කොපි කරන්නේ නැති එක නේ.. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-79966655679096997242013-09-05T08:37:42.486+05:302013-09-05T08:37:42.486+05:30එකත් ඇත්ත තමයිඑකත් ඇත්ත තමයිVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-58638985698588421832013-09-05T08:06:45.727+05:302013-09-05T08:06:45.727+05:30හොඳම ක්‍රමේ CSS වලින් selection disable කරන එක. ඒත...හොඳම ක්‍රමේ CSS වලින් selection disable කරන එක. ඒත් තේරුමක් නෑ යාළුවා. මොන සෙල්ලම දැම්මත් දාන්න වෙන්නෙ web template එකටනෙ. කරුමෙට mobile template එක edit කරන්න බෑ අපිට. ඕන නම් mobile template එක disable කරන්න පුළුවන්. හැබැයි එතකොට ෆෝන් එකෙන් බලන්න බැරි වෙනවාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-82466870423616716722013-09-05T08:05:43.517+05:302013-09-05T08:05:43.517+05:30සම්පූර්ණයෙන්ම නවත්වන්න ක්‍රමයක් නෑ මල්ලි. අනික එහෙ...සම්පූර්ණයෙන්ම නවත්වන්න ක්‍රමයක් නෑ මල්ලි. අනික එහෙම පුලුව් වුනොත් ඒක වෙබ් කියන සංකල්පයේ මූලික රීතීන් වලට පටහැනි වෙනවා.

අනික ඕක කොපි කරනවා නං තව ක්‍රම තියෙනවා. සෝර්ස් කෝඩ් එකෙන් කොපි කරගන්න පුලුවන්.
ඔයාගෙ Rss feeds එකට පුංචි ස්ක්‍රිප්ට් එකක් ලියලා ඇදලා ගත්තෑකි.
බ්‍රවුසරේ ජාව ස්ක්‍රිප්ට් ඩිසේබල් කරලා කොපි කලෑකි
නැත්තං ස්ක්‍රිප්ට් එකක් ලියලා කන්ටෙන්ට් එක ග්‍රැබ් කරගත්තෑකි.
තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-10852251216215862532013-09-05T06:56:04.185+05:302013-09-05T06:56:04.185+05:30ස්තුතියි ඔයාගේ comment එකටස්තුතියි ඔයාගේ comment එකටVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.comtag:blogger.com,1999:blog-1194547806978331938.post-81501850854655443042013-09-05T06:55:12.453+05:302013-09-05T06:55:12.453+05:30එහෙනම් සම්පුර්ණයෙන්ම copy කිරීම නවත්තන්න පුළුවන් ව...එහෙනම් සම්පුර්ණයෙන්ම copy කිරීම නවත්තන්න පුළුවන් විදිහක් දන්නවනම් අපිටත් කියලා දෙන්නකෝVishwajithhttps://www.blogger.com/profile/03118508157638300657noreply@blogger.com