'/> ටෙක්නික්ස්: April 2012

Friday, April 13, 2012

Talking Tom ඔයාලගේ PC eken play කරන්න (මගෙන් අවුරුදු තෑග්ගක්)

            හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.කට්ටියට මගේන් අවුරුදු තෑග්ගක් දෙන්ඩ කියල හිතාගෙන තමා මම මේ post ඒක ලියන්ඩ පටන්ගත්තේ.Talking Tom කිව්වා ගමන හැමෝම දන්නවනේ.අපි මොකක් හරි කිව්වා ගමන් ඔය පුසත් ඒක අපහු කියනවනේ. මටනම් මේක හරිම විනෝදජනකයි. මට ගොඩ කලෙක ඉදල ආසාවක් තිබ්බා talking tom මගේ computer එකට දාගන්ඩ.මේක Android වලට හදපු app එකක්.මට ඉතින් Android Phone එකක් නෑ නේ.ඒකයි මේක computer එකට දාන්ඩ try කරේ.