ලස්සන අමුතුම විදිහේ සරල blog template එකක්.ඉක්මනට load වෙන නිසා වාසි. මම මේක මගේ blog එකට දාගන්න හොයද්දි තමා හම්බුනේ. මේක දාද්දි තියන gadgets ඔක්කොමයි තව තව ගොඩක් දේවලුයි වෙනස් කරන්න වෙන නිසා මේකම තියන්න තීරණය කරා. slow internet connection තියන අය මගේ blog එක load වෙන්න ගොඩක් වෙලා යනවනම් කියන්න.
Categories
Showing posts with label Blog වැඩ කිඩ. Show all posts
Showing posts with label Blog වැඩ කිඩ. Show all posts
Wednesday, September 17, 2014
Wednesday, September 10, 2014
Blog එකේ අලුත් ලිපි කියවන්න chrome හෝ fire fox extension එකක් හදා ගන්න
මොකද හිතන්නේ? blog එකේ අලුත් ලිපි පෙන්නන browser extention එකක් තිබ්බොත් නරකද? ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ ඔයාලගේ blog එකේ URL එක දෙන්න විතරයි. එතකොට extension එක download කරන්න පුළුවන් විදිහේ gadget එකක් දාගන්න පුළුවන් HTML code එකක් දෙනවා.ඒක blog එකට දාගත්තම හරි.
එහෙම නැතුව download link එකක් ඕනෙනම් page එකේ යටම තියන "try it" කියන එකට යන්න.එතකොට අර gadget එක දැම්මම පෙනෙන විදිහ දැකගන්න පුළුවන්.

Friday, August 29, 2014
HTML කරන අයට codes check කරන්න "online html code editor" එකක්
ඔන්න එහෙනම් html code editor කීපයක්ම දාලා තියනවා,කැමති එකක් පාවිච්චි කරන්න.මේවගේ code එක ගහපු ගමන් ලේසියෙන් preview එක බලා ගන්න පුළුවන්
Saturday, August 16, 2014
Blog එකට පිටු අංක gadget එකක් (Next & Previous Numbered Pagination)
මෙන්න මේ රූපේ වගේ gadget එකක් දෙන්නයි යන්නේ.පිටු ගොඩාක් තියන blog වලටනම් මේක ගොඩක් වැදගත්වෙයි.
blogger එකෙන් දෙන්නේ older post කියලා එහාට යන්න විතරයිනේ.මුලින්ම කැමති පාටක් තොරගන්නකෝ.
blogger එකෙන් දෙන්නේ older post කියලා එහාට යන්න විතරයිනේ.මුලින්ම කැමති පාටක් තොරගන්නකෝ.
Saturday, March 8, 2014
Technicsz Blog එක pageviews 100 000 කඩයිමත් පසු කරා (එන්න ලිපි ඔක්කොම කියවන්න)
මුලිම නිකමට වගේ blog එකක් පටන් ගත්තා.එකට දවසට එක්කෙනා දෙන්නා එනවා දකිනකොට තමා blog එකක් කරන් යන්න ආසාව ආවේ.
දැන් ඉතින් මගේ විනෝදාංශ වලින් ප්‍රධානම එක තමා blog ලියන එක.(තව blog කීපයක්ම තියනවා).ඉස්සර තිබ්බ facebook ඇබ්බැහිය නැවතුනේ මෙන්න මේ blog ලිවිම හා කියවීම එක්ක.
දකුණු පැත්තේ පිටු පෙරලපු ගාන පොඩ්ඩක් බලන්න.ලක්ෂේටත් ආවා.

Sunday, March 2, 2014
එක web page එකකට ගියාම තව එකක් pop up auto open වෙන්න දාමු(Redirect HTML meta code)
මේ code එක gadget එකක් විදිහට දාපුවම ඔයාලගේ site එකට ගියාම තව popup window එකකින් වෙන site එකක්(ඔයාලගේම වෙන blog එකක්) open වෙන්න දාන්න පුළුවන්.
ඒ වගේම ඔයාලගේ පරණ blog එකට එන සෙනග ඔක්කොම අලුත් blog එකට හරවලා එවන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාලා ads දානවනම් ඒවා වෙනම page එකකින් open වෙන්න හදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.එකේදී එක page එකක ads වැටෙන්න දාලා ඒ page එකේ link එක මේ විදිහට auto open වෙන්න දාන්න පුළුවන්.

Wednesday, September 4, 2013
blog එකේ ලිපි copy කිරීම වලක්වමු.
මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.
Saturday, November 26, 2011
Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න
මම අද දෙන්ඩ යන්නෙ ලස්සන Twitter කුරුල්ලෙක්. මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න අැතිනෙ. (දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක්, අමුතුම ගතියක් එනවා. මම ඔයාලාට කරන්න තියන දෙ පල්ලෙහා Pictures වලින් දාලා තියනවා.
මුලින්ම මම පල්ලෙහයන් රතු පාටින් දාලා තියන Text එක Copy කර ගන්න.
මුලින්ම මම පල්ලෙහයන් රතු පාටින් දාලා තියන Text එක Copy කර ගන්න.
Subscribe to:
Posts (Atom)