'/> ටෙක්නික්ස්: E-Money
Showing posts with label E-Money. Show all posts
Showing posts with label E-Money. Show all posts

Monday, June 5, 2017

Android Phone එකෙන් සල්ලි (E money) හොයමු - WHAFF APP

ගොඩක් අය නිතර අහන ප්‍රශ්නයක් තමා e money  ඇත්තටම හොයන්න පුලුවන්ද කියන එක. එකට උත්තරේ ගත්තොත් ඔව් කියන එක. හැබැයි නිකන් ඉදලනම් හොයන්න බෑ. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විකුනන්න පුළුවන් හැකියාවකුත් ඕනේ. (Graphc designing, programming, Web designing, Photoshop etc.)

එහෙම නැතුව Ads click  කරලා සල්ලි හොයන්න හදන එකනම් බොරු වැඩක්. මොකද එකෙන් එන ගානට වඩා  අපේ කාලය හා ඉන්ටනෙට් බිල වියදම් වෙන එක පාඩුයි.

හැබැයි ගොඩක් සෙනග එන web site එකක් කරගත්තොත් එකේ ads දාලානම් සැලකිය යුතු ගානක් හොයා ගන්න පුළුවන්.

Tuesday, November 18, 2014

Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක

PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)

වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.

Wednesday, October 29, 2014

Facebook එක සල්ලි ගෙව්වොත් දවසට කියක් ලැබෙයිද? (If facebook pay money)

facebook එකෙන් සල්ලි ගෙව්වොත් අපිට කියක් ලැබෙයිද කියලා අපි පොඩි ගණනයක් කරලා බලමු.

මේ දවස් වල නැගලම ගැන මාතෘකාව තමා http://www.tsu.co කියන අපිට සල්ලි ගෙවන facebook වගේ සමාජ ජාලය.

මිට කලින් ඒ ගැන ලිපියක් පල කළා. එක ගැන ප්‍රසිද්ධ fox වැනි මාධ්‍ය ආයතනත් වැඩසටහන් ඉදිරිපත් කළා.ඒ අනුව බලපුවම මේකෙන් සල්ලි ගෙවන්නත් ඉඩ තියනවා.නැති වෙන්නත් ඉඩ තියනවා. මොනවා උනත් ඒ ගැන ලිපියකුත් ලියලා දැම්මා.

Sunday, October 26, 2014

Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්

Facebook වගේ මේ site එකේ ඔවුන් ලබන ආදායමෙන් 90%ටම මේකේ පරිශීලකයන්ට දෙනවා.ඉතුරු 10%ට තමා මෙයාලා ගන්නේ.

සල්ලි දෙයිද නැද්ද කියන්න sure නෑ.එත ලෝකේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනත් (Fox) මේ ගැන වැඩසටහන් කරලා තියනවා. neth FM එකත් මේක ජයටම කරගෙන යනවා දැක්කා

මේ site එකට බොහෝ දෙනෙක් ලොව පුරා එකතු වෙමින් තිබෙනවා. මේ දවස් වල නැගලම යන මාතෘකාවක් තමා මේ tsu site එක

Saturday, May 17, 2014

Mobitel mCash දන්සැල (රුපියල් 50ක්) ඉක්මනට එන්න.පෝලිම් නෑ


වෙසක් ඒකට mobitel එකෙන් රුපියල් 50ක mCash දන්සැලක් දෙනවා.සීමිත කාලෙකට විතරයි කියලා තියෙන්නේ.ඉක්මනට ගිහින් try කරන්න.

මේකට යන්න කලින් mCash එකේ register වෙලා ඉන්ඩ.ඒකට phone එකෙන් #111# ගහලා කරගන්න පුළුවන්.


Friday, January 20, 2012

Downloads වලින් සල්ලි හොයමු.

     අද කියන්ඩ යන්නේ File Sharing Sites කීපයක් ගැන.මේවගේ විශේෂත්වය තමා අපි upload කරපුවා අනිත් අය Download කරනවට අපිට ගෙවන එක.හොද Blog එකක් තියන අයටනම් සැලකිය යුතු මුදලක් හොයා ගන්ඩ පුළුවන්.අනික නිකං කියක් හරි දෙනවනම් මොකද?වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Media Fire.ඉතින් Media Fire එකෙන් මේවගේ site එකකට මාරුවෙන එක කොච්චර Simple Plan එකක්ද?මමත් ඔච්චරකල් පාවිච්චි කරේ Media Fire.එකේ සමහර වෙලාවට download කරන්ඩ ගියාම download වෙන්නේ නැතුව ගියා.කැරකිලා කැරකිලා එතනටම එනවා.ඒ නිසා වෙන හොද File Sharing Site එකක් ගැන හොයද්දි තම මට මේ විස්තර ටික හම්බුනේ.