'/> ටෙක්නික්ස්: January 2013

Sunday, January 27, 2013

downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

    මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා.

   හැබැයි ඉතින් මේක chrome එකට වැඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට වගේම ඕනෑම site එකක තියන video එකක් පහසුවෙන්ම බාගන්ඩ පුළුවන්.

Saturday, January 5, 2013

අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න

     ඉස්සරනම් hard එකේ partition එකක් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ.මොකද එතකොට ඔක්කොම කරන්ඩ වෙන්නේ text command වලින්.එත් එතකොට පොඩ්ඩ මිස් උන ගමන් තියන file ඔක්කොම මකාගෙන වැඩේ අවුල් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි නේ.

   මම මේ දෙන softwear ඒකෙන ඒ කිසි කරදරයක් නැතුව hard එකේ partition අලුතෙන් හදන්ඩ පුළුවන්.ඒ වගේම තියන ඒවා ලේසියෙන්ම මකන්නත් පුළුවන්.වැදගත්ම දේ තමා තියන එක එක partition වල ඉඩකඩ ලේසියෙන්ම එහාට මෙහාට කරලා වෙනස් කරගන්ඩ පුළුවන් වීම.