මේ ක්රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි.
ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා බලන්ඩ.(ඔයාලගේ IPඑක හොයාගන්ඩ ඕනෙනම් Google ඒකට ගිහින් "whats my ip is" කියල ගහන්ඩ.එතකොටyouer public IP address is කියල page එකේ උඩින්ම ඔයාලගේ IP එක පෙන්නනවා)