දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්.
ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.
මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ
Categories
Showing posts with label අන්තර්ජාල. Show all posts
Showing posts with label අන්තර්ජාල. Show all posts
Friday, December 12, 2014
Monday, November 24, 2014
Online මතය විමසන poll එකක් හදන හැටි
ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.
මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.
මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.
මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.
මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.
Tuesday, November 11, 2014
FACEBOOK EMOJI ඔක්කොම ටික
Facebook එකේ සැගවුන පොඩි පොඩි emoji ගොඩක් තියනවා. සමහර phone වලින් status/ comments දාද්දි ඒවා ලේසියෙන්ම දාන්න පුළුවන්.එත් computer එකෙන් log වෙන කෙනෙක්ට එහෙම කෙලින්ම ඒවා දාන්න බෑ නේ.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
Sunday, October 26, 2014
Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්
සල්ලි දෙයිද නැද්ද කියන්න sure නෑ.එත ලෝකේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනත් (Fox) මේ ගැන වැඩසටහන් කරලා තියනවා. neth FM එකත් මේක ජයටම කරගෙන යනවා දැක්කා
මේ site එකට බොහෝ දෙනෙක් ලොව පුරා එකතු වෙමින් තිබෙනවා. මේ දවස් වල නැගලම යන මාතෘකාවක් තමා මේ tsu site එක
Friday, October 24, 2014
Facebook භාවිතයේදී ඕන වෙන script ටිකක් (all request accept/ Ignore & Unfriend all)
මේ scripts මගින් එකින් එක කරන්න ඕනේ වැඩ ගොඩක් එකපාරින් කරන්න පුළුවන්.මේ script වැඩ කරන්නේ chrome browser එකට.(torch browser එකටත් වැඩ).අනිත් එවගේනම් check කරලා බැලුවේ නෑ.Firefox වල "Shift+Ctrl+K" මගින් කරන්න පුළුවන් වෙයි.
මේ script වලින්
- Request ඔක්කොම Accept කිරීම
- Request ඔක්කොම Ignore කිරීම
- Facebook Friends ඔක්කොම හෝ ගොඩක් unfriend කිරීම
Tuesday, October 7, 2014
Facebook Profile Picture එක Hack කරමු
Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
Friday, September 19, 2014
Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)
Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.
Wednesday, September 3, 2014
Google සිංහල පරිවර්තන සතිය - සිංහලේ දියුණුවට ඔබේ දායකත්වය ලබා දෙන්න
සිංහල පරිවර්තකයක් බිහි උනාම ඒකෙන වෙන සේවය කියලා නිම කරන්න බෑ.මෑතකදී facebook හා gmail සේවාවන් සිංහලෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට හැදුවා.නමුත් එකේදී වෙන්නේ ඒ site එකේ තිබ්බ ටික සිංහලට හරවපු ඒක විතරයි.නමුත් බොහෝ දෙනෙක් ඒවා ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. (ඒක වැදගත් නෑ කියනවා නෙවෙයි)
එත් මේක ඒ වගේ නෙවේ.මේකෙන් පුළුවන් අන්තර්ජාලයේ තියන ඕනෑම ඉංග්‍රීසි හා වෙනත් භාෂා විශාල ප්‍රමාණයක වෙබ් පිටු සිංහලට හරවලා කියවන්න පුළුවන් වෙනවා.ඒ වගේම සිංහල ඕනෑම වේබ් පිටුවක් ඉහත ඕනෑම භාෂාවකට පරිවර්තනය කරලා ලෝකේ ඕනෑම කෙනෙක්ට කියවන්න පුළුවන් තත්වයට පත වෙනවා. එතකොට අන්තර්ජාලය භාවිතයට ඉංග්‍රීසි දැනුම ඕනෙම නෑ.

Monday, September 1, 2014
යවපු email එක read කරාද කියලා දැනගන්න (email tracking)
facebook එකේනම් msg එකක් read කරාම ඒක දැනගන්න පුළුවන්. gmail වලත් තියනවා read report එකක් ගන්න.අපි read report එකක් එවන්න කියලා email එක යවද්දීම අදාළ settings හදලා යැව්වම email එක ලබන්නා ඒක open කරාම එයාගෙන් අහනවා read report එක යවන්නද කියලා. එතකොට ඉතින් වැඩක් නෑ නේ.
එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.
එකට තමා හොරෙන් email එක open කරාද නැද්ද කියලා දැනගන්න email tracking service තියෙන්නේ.
Wednesday, August 27, 2014
Facebook එකේ ඕන කෙනෙක්ගේ පරණ status/photos search කරන විදිහ
facebook එකේ ගොඩාක් පරණ status එකක් හරි photo එකක් හරි හොයා ගන්න උනාම ඒක කරන්න විදිහක් නෑ.ටිකක් පරණ එකක්නම් දාපු කෙනාගේ timeline එකේ ගොඩාක් දුර පල්ලෙහට ගිහින් හොයා ගන්න පුළුවන් වෙයි.එත් අවුරුදු ගානක් පරණ එකක් හොයන්නේ කොහොමද?
public දාපු status එකක්නම් හොයන්න online search engines තියනවා.එත් private දාපුවා හොයන්න ඒවා ගොඩකට බෑ. facebook graph search එකෙන් පුළුවන් කිව්වට සමහර වෙලාවට ඒක හරියන්නෙත් නෑ.
public දාපු status එකක්නම් හොයන්න online search engines තියනවා.එත් private දාපුවා හොයන්න ඒවා ගොඩකට බෑ. facebook graph search එකෙන් පුළුවන් කිව්වට සමහර වෙලාවට ඒක හරියන්නෙත් නෑ.
Friday, February 28, 2014
google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි
මම කලින් ලිපියෙන් කිව්වනේ කොහොමද google මගින් ඔයාලගේ photos ඔක්කොම unlimited backup කරන හැටි.(මෙතනින් ඒ ලිපිය බලන්න යන්න) ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරු ඇතලත් ක්‍රම ඒවගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.එකයි මේක ලියන්න හිතුනේ.Email ගත්තත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail එක.එතකොට ඒක hack කරා කියන්නේ එකට සම්භන්දය අනෙක් facebook, twitter වගේ ගිණුම් සියල්ලම hack වෙන්න පුළුවන්.ඒ නිසා email එකේ ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා.
Friday, February 7, 2014
Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරමු (google එකෙන්)
ඉස්සර තමා ෆොටෝ ගහලා ඇල්බම හැදුවේ.දැන් ඒ ඔක්කොම තියෙන්නේ phone එකේ හරි pc එකේ හරිනේ.එත් ඕවා කොයි වෙලේ නැති වෙයිද කියලා විස්වාස නෑ.virus එනවා.ඒ වගේම phone එක නැති උනොත් හරි කැඩුනොත් හරි මිල කරන්න බැරි අපේ මතක සටහන් ඔක්කොම ඉවරයි.ඒ නිසා හොදම දේ තමා online backup කරන එක.
එකටත් හොද විශ්වාස site එකක් පාවිච්චි කරන්න ඕනේ.google වල විශ්වසේ ගැන ප්‍රශ්නයක් නෑ නේ.එත් ඉතින් password එක කාගේ හරි අතකට යන්න වගේම account එක hack වීමේ අවධානමකුත් තියනවා.ඒ නිසා upload කරද්දී වැරදිලාවත් පිට ගියොත් තමන්ට හානියක් නොවන ඒවා දාන්න.ඒක කෝකටත් හොදයි.

Wednesday, December 4, 2013
Youtube සින්දු MP3 විදිහට Download කරන්න
MP3 සින්දු සමහර වෙලාවට හොයා ගන්න අමාරුයි.එත් youtube එකේ videos එක්ක ඕනේ නැත්නම් කෙලින්ම mp3 එකක් විදිහට convert කරලා download කරන්න පුළුවන්.
එකට පල්ලෙහා site එකට ගිහිං youtube link එක දිලා convert කරගෙන mp3 එකක් විදිහට download කරගන්න.
එකට පල්ලෙහා site එකට ගිහිං youtube link එක දිලා convert කරගෙන mp3 එකක් විදිහට download කරගන්න.
Saturday, September 28, 2013
ජිවිත කාලෙටම නොමිලේ SMS BirthDays Reminder එකක් හදමු
යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ.
Saturday, April 27, 2013
Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?
මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්ඩ යන්නේ.
එත් එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්
මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.

Saturday, April 13, 2013
අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු
හැමෝටම ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......
Nokia phone වල sms විදිහටම picture message යවන විදිහක් තියනවනේ(මම කියන්නේ MMS ගැන නෙවේ.මේක nokia 1100 වගේ phone වලත් තියන picture message system එකක්)
අවුරුද්දට කට්ටියටම සුභ පතලා ඒ වගේ sms එකක් තමන්ම හදලා යවන හැටි ගැන ලිපියක් දාන්ඩ තමා try කරේ.එත් ඒක මට හරියටම හොයාගන්න බැරි උන නිසයි සිංහලෙන් sms ඔයාලගේ computer එකෙන්ම යවන හැටි දාන්ඩ හිතුවේ.

Saturday, March 2, 2013
ebay එකෙන් නියමෙටම search කරන්න
Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.
අපි හැමෝම වගේ යන්නේ ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
අපි හැමෝම වගේ යන්නේ ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
Wednesday, December 19, 2012
අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා)

මම මේක හැදුවේ පහසුවෙන් කියවන්ඩ පුළුවන් විදිහට.කොයි එකෙත් තියෙන්නේ සිංහල අකුරු තමා එත් මේකේ වැඩිය පාට නැති නිසා පහසුවෙන් කියවන්ඩ පුළුවන්.ඒ වගේම තමා මේකේ වැඩි වැඩ නැති නිසා
ඉක්මනට මේක load වෙනවා.
Sunday, November 18, 2012
SLT Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම
මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි.
ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා බලන්ඩ.(ඔයාලගේ IPඑක හොයාගන්ඩ ඕනෙනම් Google ඒකට ගිහින් "whats my ip is" කියල ගහන්ඩ.එතකොටyouer public IP address is කියල page එකේ උඩින්ම ඔයාලගේ IP එක පෙන්නනවා)

Saturday, September 29, 2012
ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ
මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.
අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.
ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.

Subscribe to:
Posts (Atom)

.jpg)