දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්.
ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.
මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ
Categories
- Android
- Blog වැඩ කිඩ
- E-Money
- Mobile Phone Tips
- Softwear
- අන්තර්ජාල
- අලුත් වැඩ කිඩ
- විනෝදාස්වාදයට
- හොර බඩු
Showing posts with label Mobile Phone Tips. Show all posts
Showing posts with label Mobile Phone Tips. Show all posts
Friday, December 12, 2014
Sunday, January 12, 2014
Blog එකට app එකක් පහසුවෙන්ම හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry)
මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත් app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.
මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)
මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)
Wednesday, December 25, 2013
Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්‍රම 3ක්
මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)
පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.
පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.
Sunday, November 10, 2013
Android වලට Diary App එකක් ( Private Diary pro.apk )
google play එකේ තියන ගොඩක් ඩයරි වල data save වෙන්නේ SD card එකේ.එතකොට එකට මොනවා හරි උනාම ඔක්කොම මතකයන් ඉවරයි.එත් මේකෙදි ඔක්කොම online save වෙනවා.එතකොට phone එකට මොනවා උනත් දත්ත ටික save වෙනවා.
මේකත් andrid play එකේ තියනවා.එත් සල්ලි දීල ගන්න ඕනේ.හොරකම් කරන්න කැමති නැති අය එහෙම ගන්න.අනිත් අය මේක මගෙන් ගන්න.
මේකත් andrid play එකේ තියනවා.එත් සල්ලි දීල ගන්න ඕනේ.හොරකම් කරන්න කැමති නැති අය එහෙම ගන්න.අනිත් අය මේක මගෙන් ගන්න.
Wednesday, March 13, 2013
ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.
ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.
කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.
කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.
කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.
කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.
Sunday, January 22, 2012
JAVA support ඕනම phone එකකින් unicodes කියවන හැටි දන්නවද?
මේකට ඔයාලගේ phone එකේ opera mini mobile web browser ඒක දලා තියෙන්ඩ ඕනේ.ඒකෙන දැන් www.technicsz.blogspot.com ඒකෙන මගේ blog එකට ගිහින් බලන්ඩ.මේක unicodes වලින් type කරලා තියන නිසා මේක පෙන්නන්නේ කොටු කොටු විදිහට.දැන් ඕකෙන් හරියට සිංහල අකුරු පෙන්නන විදිහට හද ගන්නේ කොහොමද කියල බලමු.
ඒක ඔයාලගේ phone එකෙන්ම ගිහින් download කරගන්ඩ.ඊළගට එකේ උඩ address bar එකේ opera:config කියල type කරලා යන්ඩ.එතකොට ඔය pictures දෙකෙන් දෙවැනි රූපෙ විදිහට එකක් එනවා. එකේ යටම තියන use bitmap fonts for complex scripts කියලා
Tuesday, December 13, 2011
ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ කැමතිද?
ඔන්න අද උදේම මගේ යාළුවෙක්ගෙන් SMS එක්කක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇවිත් තිබ්බේ මගේ යාළුවෙක්ගෙ Phone Number එකෙන්මයි. එත් එකේ යටින් තිබ්බා "Sent Free By www.jaxtrsms.com" කියලා. නිකන් දෙනවනුම් දෙමළ පත්තරෙත් ගන්න එකේ මමත් ඒ Link එකට ගිහිං බැලුවා. එතකොට තමා මට මේ App ඒක හම්බුණේ.
මුලින්ම පල්ලෙහා ලින්ක් එකට ගිහිං ඔයාලගේ Phone එකට ගැලපෙන App ඒක Downlaod කර ගන්න.ඔන්න මම link ටික රවුම් වලම දාල තියනවා.වැඩි දෙනෙක්ට & මට තියෙන්නේ JAVA Phone එකක් නිසා එකට මේ App ඒක දා ගන්න විදිහ පල්ලෙහා දාලා තියනවා.

Subscribe to:
Posts (Atom)

.jpg)