Categories
- Android
- Blog වැඩ කිඩ
- E-Money
- Mobile Phone Tips
- Softwear
- අන්තර්ජාල
- අලුත් වැඩ කිඩ
- විනෝදාස්වාදයට
- හොර බඩු
Showing posts with label අලුත් වැඩ කිඩ. Show all posts
Showing posts with label අලුත් වැඩ කිඩ. Show all posts
Tuesday, July 4, 2017
Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න
මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA ලබා ගන්න පුළුවන්.
කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා
Friday, December 12, 2014
බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න
දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්.
ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.
මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ

Tuesday, November 11, 2014
FACEBOOK EMOJI ඔක්කොම ටික
Facebook එකේ සැගවුන පොඩි පොඩි emoji ගොඩක් තියනවා. සමහර phone වලින් status/ comments දාද්දි ඒවා ලේසියෙන්ම දාන්න පුළුවන්.එත් computer එකෙන් log වෙන කෙනෙක්ට එහෙම කෙලින්ම ඒවා දාන්න බෑ නේ.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
Friday, October 24, 2014
Facebook භාවිතයේදී ඕන වෙන script ටිකක් (all request accept/ Ignore & Unfriend all)
මේ scripts මගින් එකින් එක කරන්න ඕනේ වැඩ ගොඩක් එකපාරින් කරන්න පුළුවන්.මේ script වැඩ කරන්නේ chrome browser එකට.(torch browser එකටත් වැඩ).අනිත් එවගේනම් check කරලා බැලුවේ නෑ.Firefox වල "Shift+Ctrl+K" මගින් කරන්න පුළුවන් වෙයි.
මේ script වලින්
- Request ඔක්කොම Accept කිරීම
- Request ඔක්කොම Ignore කිරීම
- Facebook Friends ඔක්කොම හෝ ගොඩක් unfriend කිරීම
Tuesday, October 21, 2014
ලංකාවේ ඕනෑම තැනකට තියන දුර හොයන්න (distance calculator)
ගමනක් යන්න යද්දී එහෙම කොච්චර දුරක් තියනවද කියලා වෙලාවකට දැනගන්න ඕන වෙන වෙලාවල් තියනවනේ.
ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන්
ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන්
Tuesday, October 7, 2014
Facebook Profile Picture එක Hack කරමු
Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
Tuesday, October 1, 2013
Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වන (Colour) හැටි
Black & white photo එකක් colour කරන හැටි තමා කියන්න යන්නේ.මේක කරන්නේ photoshop වලින්. black & white පින්තුරයක් එක සැරෙන් වර්ණගන්වන්න පුළුවන් softwear තියෙන්න විදිහක් නෑ.එහෙම ඒවා තියනවා කියලා internet එකේ තියනවා.එත් ඒවාගෙන් එහෙම කරන්න බෑ. මොකද softwear එකකට කවදාවත් එකේ තිබ්බ වර්ණය නිර්ණය කරන්න බෑ.
Tuesday, September 24, 2013
sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවන්න පුළුවන්
දැන් email වලින් spam යවලා වැඩක් නෑ නේ.ඒවා ඔක්කොම spam විදිහට mark වෙලා inbox එකටවත් එන්නේ නෑ.ඒ නිසා මම කියලා දෙන්නේ sms spam හෝ mms spam යවන හැටි.මේකෙන් sms පන්සීයක් නෙවේ ඊට වඩා වැඩි ගානක් උනත් යවන්න පුළුවන්.
මේකට ඕනේ imacros කියන extention එක
මුලින්ම මේක download කරගන්න.(මේක දුන්නේ chrome browser එකට.අනිත් browser සදහා ඕනෙනම් net එකෙන් search කරලා extention එක බාගන්න)
මේකට ඕනේ imacros කියන extention එක
මුලින්ම මේක download කරගන්න.(මේක දුන්නේ chrome browser එකට.අනිත් browser සදහා ඕනෙනම් net එකෙන් search කරලා extention එක බාගන්න)
Wednesday, September 11, 2013
ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු
මම පොඩි සින්ඩියක් හැදුවා.හැබැයි සම්ප්‍රදායික විදිහටනම් නෙවේ.ලේසි කෙටි විදිහකට.ඒක හදපු විදිහ තමා කියන්න යන්නේ.
මෙතනින් ගිහින් මම හදපු සින්ඩිය බලන්න පුළුවන්.එකනම් එච්චර සාර්ථක එකක් නෙවේ.වෙලාවකට පොඩි පොඩි ලෙඩ එනවා.එත් සින්ඩිකේටර් එකකින් වෙන කාර්යය (blog වල පලවෙන අලුත් ලිපි එක තැනකින් බලාගන්න හැකි අඩවි) කර ගන්න පුළුවන්.
මේකට මමනම් පාවිච්චි කරේ blogger එකමයි.මුලින්ම blog එකක් පටන් ගන්න.ඊට පස්සේ එකේ ලිපියක් ලියන්න යන්න.ගිහිං එකේ HTML mode එකට යන්න.

Thursday, December 13, 2012
Facebook Page එකකට යාලුවෝ ඔක්කොටම එකවැර invite කරමු
අපේ facebook එකේ page එකකට invite කරන්ඩ ගියාම එකින් එක එකින් එක යාලුවන්ව click කරන්ඩ වෙනවා.තුන් හාරදාහකට invite කරන්ඩ උනොත් එහෙම පිස්සු හැදෙයි.මේක කරන්ඩ හරිම ලේසි ක්‍රමයක් තියනවා.මේක chrome browser එකේනම් හොදට වැඩ.අනිත් ඒවා ගැනනම් දන්නේ නෑ.මේ වැඩේට හදපු addon එකක් දාලත් කරන්ඩ පුළුවන්.එකට වඩා මේක ලේසි.
Monday, December 5, 2011
FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්
මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile pictures එකතු වෙලා. මෙ විදිහට පොඩි පොඩි රූප එකතු ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage Maker කියලා Softwear එකකින්. එක පල්ලෙහා Download Button එක Click කරනලා ඔයාලත් එක බා ගන්ඩ
Labels:
Facebook,
අලුත් වැඩ කිඩ
Location:Matale,Sri Lanka
Kandy-Jaffna Hwy, Matale, Sri Lanka
Thursday, November 24, 2011
USB බ්ලොක් කරන්න
මෙක 2.35 MB ෙවන පොඩිම පොඩි ගැජට් ඒකක්. මෙකෙන් ඔයාලගෙ USB Port ටික Bock කරන්න පුලුවන්. ඒ වගෙම තමා Read Only විදිහට Bock කරන්ඩත් පුලුවන්.මෙකෙ Bock කරන්ඩ දීපු ගමන්ම ඒක Bock වෙන්නෙ නෑ.USB Port ඒකට ගහලා තියන Devises ගලවලා ගහද්දි තමා USB Port ඒක වැඩ කරන්නෙ නෑ කියලා පෙන්නන්නෙ. හැබයි ඔයාලා Use කරන්නෙ USB මීයෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. නැත්නම් කරදර ගොඩකට මූණ ෙදන්ඩ වෙයි. ඔන්න ඔය පල්ලෙහා Link ඒකට ගිහින් Download කරලා Comment පාරක් දාලම යන්න.
Thursday, November 10, 2011
මොබි Dic
දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ........මග තොටදී , Class ඒකෙදී English වචන වල තේරුම හොයා ගන්ඩ බැරුව අමාරුවෙ වැටුනු අවස්ථා ඔන තරම් අැති. මට නමි Dictionary ඒකක් පෙරලනවා කියන්නෙ මහා කමිමැලි වැඩක්. ඒකට හොද පිලියමක් ගැන තමා මම කියන්ඩ යන්නෙ.MobiDic කියන්නෙ Mobile Phones වලට හදපු "English - සිංහල" Dictionary ඒකක්.දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ.ඒ නිසා ෙම්ක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතුවා. මම ඒක Download කරන්න ඔන Link පල්ලෙහයින් දාලා තියනවා. මෙක වැදගත් උනානම් Comment ඒකක් දාලා යන්ඩ.
Subscribe to:
Posts (Atom)

.jpg)