Showing posts with label හොර බඩු. Show all posts
Showing posts with label හොර බඩු. Show all posts
Saturday, November 8, 2014
වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software)
Net එකේ සුකුරුත්තන් වැඩ කරන කෙනෙක්ට නිතරම ip change කරන්න ඕනේ වෙනවා.සමහර web sites එයාලගේ සේවා සපයන්නේ සමහර රටවල් වලට විතරයි.එතකොට ඒ රටක විදිහට log වෙන්න ip hide කරන්න වෙනවා. (හොර වැඩ වලට අමතරව)
මේකට software install කරලා කරනවට වඩා කට්ට කන්නේ නැතුව මෙන්න මේ chrome extension එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
Tuesday, October 7, 2014
Facebook Profile Picture එක Hack කරමු
Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
Wednesday, November 16, 2011
Kaspeskey Key Files
අද මම ගොඩක් දෙනෙක් අාස කරන $$ ගනක් වටින හොර බඩුවක් දෙන්නයි යන්නෙ. ඒ Kaspeskey 2012 ඒකෙ Key Files ටිකක්. මෙක දා ගත්තම මාස 3ක් වෙනකන් කිසි අවුලක් නැතුව Use කරන්න පුලුවන්. මෙකෙ වටිනම දෙය තමයි Update කරන්න පුලුවන් වීම. බය වෙන්න දෙයක් නෑ. කීයටවත් Black List වෙන්නෙ නෑ. මාස 3ක් ගියාට පස්සෙනම් අර Key ඒක Expire වෙනවා.ඒතකොට අායෙත් Key Files ඒකක් Download කරගන්න විතරයි තියෙන්නෙ.
මුලින්ම Kaspeskey 2012 Virus Guard ඒක බා ගන්න.ඒ සදහා පල්ලෙහා Direct Link ඒකට Click කරන්න. ඒතකොට Download වෙන්න පටන් ගත්තෙ නැත්නම් ඊට යටින් තියන Kaspeskey web site ඒකෙ Link ඒකට ගිහින් Kaspeskey 2012 Virus Guard ඒක Download කර ගන්න.
Saturday, November 12, 2011
Dialog mf 100 zte Dongle ඒකක් Unlock කරගන්න හැටි
Dailog වලින් Dongle වැඩි ප්‍රමානයක්ම තියෙන්නෙ ZTE mf100 කියන Dongle. මටත් ඔය Dongle ඒකක් හම්බුනා. හැබැයි මට Dailog වලින් Mobitel වලට මාරු වෙන්න ඔන උනා. මම අන්තර් ජංජාලයෙන්ම ක්‍රමය හොයාගෙන Unlock කර ගත්තා. ඒකෙ තිබ්බෙ ZTE mf10 Dongle Unlock කරන හැටි. ඒ නිසා Dailog නොවෙන ZTE mf10 Dongle උනත් මෙ ක්‍රමයට Unlock කර ගන්න පුලුවන් වෙයි.වැඩි විස්තර නැතුව මම කෙලින්ම වැඩෙට බහින්නම්.
Subscribe to:
Posts (Atom)

