මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA ලබා ගන්න පුළුවන්.
කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා
මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS එකක් එයි. ඒක Yes කරාම auto website එකට log වෙනවා.
දැන් එකේ තියන පොඩි පොඩි දේවල් කියවලා බලලා කරන්න. එතකොට එකේ තියන Free SMS/ Data / Reload එවෙලේම ලැබෙනවා
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.
wow elakirine
ReplyDeleteEka niyamai
ReplyDeleteWeda ne
ReplyDeletewedane
ReplyDeleteමට චුට්ටක් මේක පැහැදිලි මදි
ReplyDeleteMm ada redeemed kara.dan mata eken data ganna ba..ikmanta mata visadumak dennako.
ReplyDeleteHow To Make Money From Youtube
ReplyDeleteWeb Development
How To Approve Google Adsense Account
Seo Marketing
How To Make Free Website
Ecommerce Education
Mobile Software Course English/Urdu/Hindi
Ko bn log wenda beni
ReplyDeleteNice dialog
ReplyDeleteMeka wada nene
ReplyDeleteMeka wada nene
ReplyDelete