'/> ටෙක්නික්ස්

Saturday, April 27, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්ඩ යන්නේ.

එත් එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්

මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.

Saturday, April 13, 2013

අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු

හැමෝටම ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......

Nokia phone වල sms විදිහටම picture message යවන විදිහක් තියනවනේ(මම කියන්නේ MMS ගැන නෙවේ.මේක nokia 1100 වගේ phone වලත් තියන picture message system එකක්)

අවුරුද්දට කට්ටියටම සුභ පතලා ඒ වගේ sms එකක් තමන්ම හදලා යවන හැටි ගැන ලිපියක් දාන්ඩ තමා try කරේ.එත් ඒක මට හරියටම හොයාගන්න බැරි උන නිසයි සිංහලෙන් sms ඔයාලගේ computer එකෙන්ම යවන හැටි දාන්ඩ හිතුවේ.

Wednesday, March 13, 2013

ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.

   ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.

කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.

Saturday, March 2, 2013

ebay එකෙන් නියමෙටම search කරන්න

  Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි

Sunday, February 17, 2013

Kakaspersky 2013 ජිවිත කාලෙටම නොමිලේම (අලුත්ම එක) - ටෙක්නික්ස් වෙතින්ම පමණයි

මම අද කියන්ඩ යන්නේ kaspersky 2013 එක වගේම  kaspersky ඕනෑම එකක් ජිවිත කාලෙටම වැඩ කරන්න හදා ගන්නේ කොහොමද කියලා. ඒ වගේම internet එකේ හොයා ගන්න තියන key වලින් වැඩකරන ඒවා කෙලින්ම හොයාගන්න හැටිත් අද කියලා දෙනවා.(ටෙක්නික්ස් වෙතින්ම පමණයි)

Sunday, February 10, 2013

ඕනෑම softwear එකක patch එක අපිම හදමු

අපි හොර softwear පාවිච්චි කරද්දී ඒක install කරලා ඉවර වෙලා තව පොඩි application එකක් පාවිච්චි කරලා patch එකක් දානවනේ.මම අද කියන්නේ ඒ විදිහට patch එකක් දාන app එකක් හදන්නේ කොහොමද කියලා.

සමහර ගොඩක් blog වලදී මේ වගේ patch එකක් වෙනුවට කරන්නේ ඒක install කරලා ඉවර වෙලා පොඩි files ටිකක් මකලා ඒ වෙනුවට මේ files ටික දාන්ඩ කියලා දෙන එක.

දැන් ඉතින් එහෙම කරන්න ඕනේ නෑ.මේකෙන් ඔයාලම patch කරන softwear එකක් හදලා ඔයාලගේ blog එකේ නමත් දාලම දෙන්ඩ පුළුවන්.

Sunday, January 27, 2013

downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

    මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා.

   හැබැයි ඉතින් මේක chrome එකට වැඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට වගේම ඕනෑම site එකක තියන video එකක් පහසුවෙන්ම බාගන්ඩ පුළුවන්.

Saturday, January 5, 2013

අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න

     ඉස්සරනම් hard එකේ partition එකක් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ.මොකද එතකොට ඔක්කොම කරන්ඩ වෙන්නේ text command වලින්.එත් එතකොට පොඩ්ඩ මිස් උන ගමන් තියන file ඔක්කොම මකාගෙන වැඩේ අවුල් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි නේ.

   මම මේ දෙන softwear ඒකෙන ඒ කිසි කරදරයක් නැතුව hard එකේ partition අලුතෙන් හදන්ඩ පුළුවන්.ඒ වගේම තියන ඒවා ලේසියෙන්ම මකන්නත් පුළුවන්.වැදගත්ම දේ තමා තියන එක එක partition වල ඉඩකඩ ලේසියෙන්ම එහාට මෙහාට කරලා වෙනස් කරගන්ඩ පුළුවන් වීම.