'/> ටෙක්නික්ස්

Sunday, November 18, 2012

SLT Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම

 මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි.

        ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා බලන්ඩ.(ඔයාලගේ IPඑක හොයාගන්ඩ ඕනෙනම් Google ඒකට ගිහින් "whats my ip is" කියල ගහන්ඩ.එතකොටyouer public IP address is කියල page එකේ උඩින්ම ඔයාලගේ IP එක පෙන්නනවා)

Saturday, September 29, 2012

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

       මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta  site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.

      අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.

  ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.

Monday, September 17, 2012

craagle මගින් ඕනම softwear එකක cracks, serial keys ලේසියෙන්ම හොයා ගමු

        මට ගොඩ කාලෙකින් post එකක් දාණ්ඩ බැරි උනා.ලියන්ඩනම් ගොඩක් දේවල් තියනවා. එත් ඉතින් මට වෙලාව තම හොයා ගන්ඩ අමාරු. මේක ඕනෑම softwear එක්ක serial keys හෝ cracks හොයා ගන්ඩපුළුවන් මරු softwear කෑල්ලක්. සාමාන්‍යයෙන් අපිට මොකක හරි key එකක් ඕන උනාම අපි කරන්නේ net එකේ search කරන එකනේ. එකේදී ලේසියෙන් හොයාගන්ඩ වෙන්නේ නෑ.සමහර වෙලාවට web site වල register වෙන්ඩත් වෙනවා.ඒක මහා වදයක් වෙනවා කියල අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ නේ.

Friday, April 13, 2012

Talking Tom ඔයාලගේ PC eken play කරන්න (මගෙන් අවුරුදු තෑග්ගක්)

            හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.කට්ටියට මගේන් අවුරුදු තෑග්ගක් දෙන්ඩ කියල හිතාගෙන තමා මම මේ post ඒක ලියන්ඩ පටන්ගත්තේ.Talking Tom කිව්වා ගමන හැමෝම දන්නවනේ.අපි මොකක් හරි කිව්වා ගමන් ඔය පුසත් ඒක අපහු කියනවනේ. මටනම් මේක හරිම විනෝදජනකයි. මට ගොඩ කලෙක ඉදල ආසාවක් තිබ්බා talking tom මගේ computer එකට දාගන්ඩ.මේක Android වලට හදපු app එකක්.මට ඉතින් Android Phone එකක් නෑ නේ.ඒකයි මේක computer එකට දාන්ඩ try කරේ.

Sunday, March 11, 2012

එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්

අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 100ක්.link විදිහටම දල තියනවා.ඒ නිසා click කරපු ගමන ඒ site එකටම යන්ඩ පුළුවන්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්.

Sunday, March 4, 2012

හොද ලස්සන cartoon චිත්‍ර ටිකක් බලමු


       අද photos ගොඩක් තියන නිසා අද මගේ web page එක slow connection එක්කින්නම් load වෙනද ටිකක් වෙලා යයි.එත් බලන්ඩ වටිනා photos ටිකක්. අද photos ටික දැක්ක ගමන් ම කට්ටිය දන්නවනේ මම මේවා ටික ගත්තේ විජය පරිගණක සගරාවෙන් කියලා.හැම cartoon එක්කම හොද අර්ථයක් වගේම හොද රසවින්දනයකුත් තියන නිසා තම මේ ටික දැම්මේ. අඩි දෙක තුනක් උසට තියන මගේ පරිගණක සගරා ඔක්කොම ඇදගෙන එකින එකට photo ගන්ඩ උනා. 

Thursday, January 26, 2012

computer එකෙන් QR Code කියවන්ඩ පුළුවන් QR Code reader එකක්

    QR Codes දැන් ගොඩක් ප්‍රසිද්දයි.ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. නොදන්නා අයට දැනගන්ඩත් එක්ක මම ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉන්නම්කෝ.මේක පොඩි කොටු කොටු ගොඩක් තියන කේතයක්.මේක සාමාන්‍යයෙන් phone එකක camera එකකට අල්ලලා කියවන්ඩ පුළුවන්.ඔන්න මම හදපු පොඩි QR Code එකක් තමා ඔය දල තියෙන්නේ.ඕක වර්ග මිලිමීටර් 1ක විතර එකක්. එත් අපිට පෙනෙන ප්‍රමාණයකට තියෙන්ඩ ඕනේ නිසා තමා ලොකුවට දාලා තියෙන්නේ.ඔය රූපෙ අකුරු 4296ක් හෝ ඉලක්කම් 7089ක් රදවන්ද පුළුවන්.ඒ නිසා දැන් මේක ගොඩක් වෙලාවට විවිඩ භාණ්ඩ වල ලේබල් වල මේ QR Code එකක් සටහන් කරලා තියනවා.

Sunday, January 22, 2012

JAVA support ඕනම phone එකකින් unicodes කියවන හැටි දන්නවද?


    මේකට ඔයාලගේ phone එකේ opera mini mobile web browser ඒක දලා  තියෙන්ඩ ඕනේ.ඒකෙන දැන් www.technicsz.blogspot.com ඒකෙන මගේ blog එකට ගිහින් බලන්ඩ.මේක unicodes වලින් type කරලා තියන නිසා මේක පෙන්නන්නේ කොටු කොටු විදිහට.දැන් ඕකෙන් හරියට සිංහල අකුරු පෙන්නන විදිහට හද ගන්නේ කොහොමද කියල බලමු.
  
 ඒක ඔයාලගේ phone එකෙන්ම ගිහින් download කරගන්ඩ.ඊළගට එකේ උඩ address bar එකේ opera:config කියල type කරලා යන්ඩ.එතකොට ඔය pictures දෙකෙන් දෙවැනි රූපෙ විදිහට එකක් එනවා. එකේ යටම තියන use bitmap fonts for complex scripts කියලා