'/> ටෙක්නික්ස්

Wednesday, March 13, 2013

ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.

   ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.

කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.

Saturday, March 2, 2013

ebay එකෙන් නියමෙටම search කරන්න

  Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි

Sunday, February 17, 2013

Kakaspersky 2013 ජිවිත කාලෙටම නොමිලේම (අලුත්ම එක) - ටෙක්නික්ස් වෙතින්ම පමණයි

මම අද කියන්ඩ යන්නේ kaspersky 2013 එක වගේම  kaspersky ඕනෑම එකක් ජිවිත කාලෙටම වැඩ කරන්න හදා ගන්නේ කොහොමද කියලා. ඒ වගේම internet එකේ හොයා ගන්න තියන key වලින් වැඩකරන ඒවා කෙලින්ම හොයාගන්න හැටිත් අද කියලා දෙනවා.(ටෙක්නික්ස් වෙතින්ම පමණයි)

Sunday, February 10, 2013

ඕනෑම softwear එකක patch එක අපිම හදමු

අපි හොර softwear පාවිච්චි කරද්දී ඒක install කරලා ඉවර වෙලා තව පොඩි application එකක් පාවිච්චි කරලා patch එකක් දානවනේ.මම අද කියන්නේ ඒ විදිහට patch එකක් දාන app එකක් හදන්නේ කොහොමද කියලා.

සමහර ගොඩක් blog වලදී මේ වගේ patch එකක් වෙනුවට කරන්නේ ඒක install කරලා ඉවර වෙලා පොඩි files ටිකක් මකලා ඒ වෙනුවට මේ files ටික දාන්ඩ කියලා දෙන එක.

දැන් ඉතින් එහෙම කරන්න ඕනේ නෑ.මේකෙන් ඔයාලම patch කරන softwear එකක් හදලා ඔයාලගේ blog එකේ නමත් දාලම දෙන්ඩ පුළුවන්.

Sunday, January 27, 2013

downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

    මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා.

   හැබැයි ඉතින් මේක chrome එකට වැඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට වගේම ඕනෑම site එකක තියන video එකක් පහසුවෙන්ම බාගන්ඩ පුළුවන්.

Saturday, January 5, 2013

අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න

     ඉස්සරනම් hard එකේ partition එකක් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ.මොකද එතකොට ඔක්කොම කරන්ඩ වෙන්නේ text command වලින්.එත් එතකොට පොඩ්ඩ මිස් උන ගමන් තියන file ඔක්කොම මකාගෙන වැඩේ අවුල් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි නේ.

   මම මේ දෙන softwear ඒකෙන ඒ කිසි කරදරයක් නැතුව hard එකේ partition අලුතෙන් හදන්ඩ පුළුවන්.ඒ වගේම තියන ඒවා ලේසියෙන්ම මකන්නත් පුළුවන්.වැදගත්ම දේ තමා තියන එක එක partition වල ඉඩකඩ ලේසියෙන්ම එහාට මෙහාට කරලා වෙනස් කරගන්ඩ පුළුවන් වීම.

Tuesday, December 25, 2012

skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමු

     2013 අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් දෙන්ඩ තමා මේ ලෑස්තිය.Skype එකේ chat එකක් දාද්දි පොඩි කම්මැලිකමක් දැනුනම ගහන්ඩ පොඩි games ටිකක් තමා මම දෙන තෑග්ග.හැබැයි ලොකු ලොකු games නම් නෑ.සරල game ටිකක් තමා තියෙන්නේ.

   පල්ලෙහා games වල පොඩි පින්තුර ටිකක් දාලා තියනවා.මුලින්ම ඒවා ටික බලල ඉන්ඩකෝ.හොදයිනම් ඊට පල්ලෙහා තියන download button එක click කරලා ඒ ටික බා ගන්න.4MB විතර පොඩි file එකක් තියෙන්නේ

Wednesday, December 19, 2012

අලුත්ම සින්ඩිය එක්ක එක්වන්න (හෙළයා)


    මට පොඩි ආසාවක් තිබ්බා සින්ඩිකේටර් එකක් හදන්ඩ.ඒ නිසා මම try කරලා try කරලා එකක් හදා ගත්තා.මම හිතනවා මේක ගොඩක් හොද තත්වයේ තියනවා කියලා. ගොඩ කලෙක මහන්සියේ ප්‍රතිපලයක් තමා මේක.දැනට blog 2500ක් විතර මේකේ සින්ඩිකේට් වෙනවා. ගිහිල්ලම බලන්ඩ.හොදයි කියලා හිතෙනවනම් හැමදාම blog කියවන්ඩ bookmarak එකක් දාගෙනම යන්ඩ.

  මම මේක හැදුවේ පහසුවෙන් කියවන්ඩ පුළුවන් විදිහට.කොයි එකෙත් තියෙන්නේ සිංහල අකුරු තමා එත් මේකේ වැඩිය පාට නැති නිසා පහසුවෙන් කියවන්ඩ පුළුවන්.ඒ වගේම තමා මේකේ වැඩි වැඩ නැති නිසා
ඉක්මනට මේක load වෙනවා.