Tuesday, July 4, 2017
Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න
මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA ලබා ගන්න පුළුවන්.
කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා
Monday, June 5, 2017
Android Phone එකෙන් සල්ලි (E money) හොයමු - WHAFF APP
ගොඩක් අය නිතර අහන ප්‍රශ්නයක් තමා e money ඇත්තටම හොයන්න පුලුවන්ද කියන එක. එකට උත්තරේ ගත්තොත් ඔව් කියන එක. හැබැයි නිකන් ඉදලනම් හොයන්න බෑ. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විකුනන්න පුළුවන් හැකියාවකුත් ඕනේ. (Graphc designing, programming, Web designing, Photoshop etc.)
එහෙම නැතුව Ads click කරලා සල්ලි හොයන්න හදන එකනම් බොරු වැඩක්. මොකද එකෙන් එන ගානට වඩා අපේ කාලය හා ඉන්ටනෙට් බිල වියදම් වෙන එක පාඩුයි.
හැබැයි ගොඩක් සෙනග එන web site එකක් කරගත්තොත් එකේ ads දාලානම් සැලකිය යුතු ගානක් හොයා ගන්න පුළුවන්.

Saturday, June 3, 2017
සුපිරිම Video Converter එකක්
අපි පාවිච්චි කරන ගොඩක් video converter වලින් ගන්න output වීඩියෝ එකේ quality එක ගොඩක් අඩු වෙනවා.සමහර ඒවගේ ලොකු resolution එකක් තේරුවත් කන්වර්ට් වෙලා එන video එකේ කොටු කොටු ගතියක් එනවා. ඒ ඔක්කොම අතින් බැලුවම wondershare video converter එක සුපිරි. Output Video එකේ quality එකත් සුපිරියටම තියනවා
Wednesday, July 20, 2016
මොකක්ද මේ pokemon go කියන්නේ? (Download Link)
Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්‍රයෙන් ජනප්‍රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.
එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.
එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.
Saturday, November 28, 2015
Need for speed carbon එකේ full version එක (with serial key)
NFS එකේ මීට වඩා අලුත් games ඇවිත් තියෙද්දී මොකටද carbon carbon එක කියලා හිතයි. හොඳ speed pc එකක් නැති අයට වටී කියලා හිතුනා. ඒ නිසා දැම්මා.
අලුත් games වලත් download links තියනවා.එත් ඒවා check කරලා බලන්නේ නැතුව blog එකේ දාන්න බෑ. ලොකු GB ගානක එකක් කට්ටිය download කරලා වැඩ කරේ නැත්තන් අවුල් නේ. සමහර ඒවා download කරලා ඉවර වෙලා බලද්දී password තියනවා.
මේකේ එහෙම අවුලක් නෑ. ලස්සනට වැඩ.

Friday, December 12, 2014
බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න
දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්.
ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.
මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ

Monday, November 24, 2014
Online මතය විමසන poll එකක් හදන හැටි
ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.
මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.
මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.
මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.
මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.
Tuesday, November 18, 2014
Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක
PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)
වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.
වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.
Friday, November 14, 2014
facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off)
Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.
සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.
ඒ නිසා මේක disable කරාම ප්‍රශ්නේ ඉවරයිනේ.
Tuesday, November 11, 2014
FACEBOOK EMOJI ඔක්කොම ටික
Facebook එකේ සැගවුන පොඩි පොඩි emoji ගොඩක් තියනවා. සමහර phone වලින් status/ comments දාද්දි ඒවා ලේසියෙන්ම දාන්න පුළුවන්.එත් computer එකෙන් log වෙන කෙනෙක්ට එහෙම කෙලින්ම ඒවා දාන්න බෑ නේ.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
Saturday, November 8, 2014
වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software)
Net එකේ සුකුරුත්තන් වැඩ කරන කෙනෙක්ට නිතරම ip change කරන්න ඕනේ වෙනවා.සමහර web sites එයාලගේ සේවා සපයන්නේ සමහර රටවල් වලට විතරයි.එතකොට ඒ රටක විදිහට log වෙන්න ip hide කරන්න වෙනවා. (හොර වැඩ වලට අමතරව)
මේකට software install කරලා කරනවට වඩා කට්ට කන්නේ නැතුව මෙන්න මේ chrome extension එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
Wednesday, October 29, 2014
Facebook එක සල්ලි ගෙව්වොත් දවසට කියක් ලැබෙයිද? (If facebook pay money)
facebook එකෙන් සල්ලි ගෙව්වොත් අපිට කියක් ලැබෙයිද කියලා අපි පොඩි ගණනයක් කරලා බලමු.
මේ දවස් වල නැගලම ගැන මාතෘකාව තමා http://www.tsu.co කියන අපිට සල්ලි ගෙවන facebook වගේ සමාජ ජාලය.
මිට කලින් ඒ ගැන ලිපියක් පල කළා. එක ගැන ප්‍රසිද්ධ fox වැනි මාධ්‍ය ආයතනත් වැඩසටහන් ඉදිරිපත් කළා.ඒ අනුව බලපුවම මේකෙන් සල්ලි ගෙවන්නත් ඉඩ තියනවා.නැති වෙන්නත් ඉඩ තියනවා. මොනවා උනත් ඒ ගැන ලිපියකුත් ලියලා දැම්මා.

Tuesday, October 28, 2014
කට්ටියම බය කරන්න පුළුවන් game එකක් (funny scary maze game)
මේක යාලුවන්ව බය කරලා විනෝද වෙන්න පුළුවන් game එකක්. video එකකුත් දැම්මා එක බැලුවාම game එක ගැන හිතා ගන්න පුළුවන්.(විනෝදෙ වැඩි උනොත් හානිදායක වෙන්න පුළුවන්)
කරන්න තියෙන්නේ පොඩි පාරක දිගේ mouse point එක ගෙනියන්න. පලවෙනි level දෙක ලේසි. තුන්වෙනි එක අමාරුයි.ඒක හිමින් සීරුවේ ගහගෙන යද්දී එකපාරටම මේ රුපෙත් එක්ක සද්දේ එනවා. එතකොට ඉතින් බය වෙන ඒක ගැන කවර කතාද.
කරන්න තියෙන්නේ පොඩි පාරක දිගේ mouse point එක ගෙනියන්න. පලවෙනි level දෙක ලේසි. තුන්වෙනි එක අමාරුයි.ඒක හිමින් සීරුවේ ගහගෙන යද්දී එකපාරටම මේ රුපෙත් එක්ක සද්දේ එනවා. එතකොට ඉතින් බය වෙන ඒක ගැන කවර කතාද.
Sunday, October 26, 2014
Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්
සල්ලි දෙයිද නැද්ද කියන්න sure නෑ.එත ලෝකේ ප්‍රසිද්ද මාධ්‍ය ආයතනත් (Fox) මේ ගැන වැඩසටහන් කරලා තියනවා. neth FM එකත් මේක ජයටම කරගෙන යනවා දැක්කා
මේ site එකට බොහෝ දෙනෙක් ලොව පුරා එකතු වෙමින් තිබෙනවා. මේ දවස් වල නැගලම යන මාතෘකාවක් තමා මේ tsu site එක
Friday, October 24, 2014
Facebook භාවිතයේදී ඕන වෙන script ටිකක් (all request accept/ Ignore & Unfriend all)
මේ scripts මගින් එකින් එක කරන්න ඕනේ වැඩ ගොඩක් එකපාරින් කරන්න පුළුවන්.මේ script වැඩ කරන්නේ chrome browser එකට.(torch browser එකටත් වැඩ).අනිත් එවගේනම් check කරලා බැලුවේ නෑ.Firefox වල "Shift+Ctrl+K" මගින් කරන්න පුළුවන් වෙයි.
මේ script වලින්
- Request ඔක්කොම Accept කිරීම
- Request ඔක්කොම Ignore කිරීම
- Facebook Friends ඔක්කොම හෝ ගොඩක් unfriend කිරීම
Tuesday, October 21, 2014
ලංකාවේ ඕනෑම තැනකට තියන දුර හොයන්න (distance calculator)
ගමනක් යන්න යද්දී එහෙම කොච්චර දුරක් තියනවද කියලා වෙලාවකට දැනගන්න ඕන වෙන වෙලාවල් තියනවනේ.
ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන්
ඕනෙනං google map එකෙන් හොයන්නත් පුළුවන්.එත් ඒක ටිකක් කරදර වැඩක. ඊට වඩා ලේසියෙන් මේකේ තැන් දෙක දීපු ගමන් යන්න පුළුවන් පාරවල් හා ඒවගේ දුර ප්‍රමාන ලේසියෙන්ම ගන්න පුළුවන්
Thursday, October 16, 2014
Android Phone එකේ install කරපු APP එකක් තව කෙනෙක්ට යවන විදිහ (backup and restore)
මම කලින් ලිපියකින් computer එකෙන් google play එකෙන් app ඕන එකක් apk file විදිහට download කරන හැටි කිව්වා මතක ඇතිනේ.එහෙම file එකක් phone එකට දාගත්තමනම් යවන්න පුළුවන්.
අද කියන්නේ phone එකේ තියන app එකක් කෙලින්ම තව කෙනෙක්ට යවන හැටි.
Tuesday, October 7, 2014
Facebook Profile Picture එක Hack කරමු
Facebook වල settings වෙනස් කරලා තමන්ගේ profile pic එක click කරාට ලොකු කරලා පෙන්නන්නේ නැති වෙන්න හදන්න පුළුවන්නේ.එතකොට profile pic එක පෙන්නන්නේ චුටි කොටු size පින්තුරයක් විදිහට. මෙන්න මේ පොඩි trick එකෙන් පුළුවන් ඒ photo එක ලොකු කරලා ගන්න.
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
දැන් ඉතින් ඒ විදිහට ආරක්ෂිතයි කියලා හිතපු අයට එහෙම photos දාන්න කලින් තව දෙතුන් පාරක් හිතන්න වෙයි
Friday, September 26, 2014
iPhone 6 plus එකේ නැවීමේ දෝෂයත් එක්ක ආපු funny ads ටිකක් (iphone bend funny)
apple වල නව 6 හා 6 plus phones දෙක නිකුත් වීම තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහකට ලක් උනා.එත් දැන් ඊට වඩා කතාවට ලක් වෙන්නේ 6 plus එක සාක්කුවක දාගෙන යාම වැනි සුළු පිඩනයකට පවා තරමක් නැවීමට ලක් වීමේ දෝෂයයි.මේ නිසා තිරය අක්‍රමවත් වීමක්ද සිදු වෙනවා.
Friday, September 19, 2014
Facebook Limit උනාට පස්සේ නම වෙනස් කරන්න (facebook change name after limit)
Facebook එකේ නම වෙනස් කරොත් දින 60ක් යනකන් නම වෙනස් කරන්න බෑ.එත් හොර ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. ගොඩක් අයට මේ ගැටලුව ඇති වෙලා ඇති. හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ.
Subscribe to:
Posts (Atom)

.jpg)