'/> ටෙක්නික්ස්: facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off)

Friday, November 14, 2014

facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off)


Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.

සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.

ඒ නිසා මේක disable කරාම ප්‍රශ්නේ ඉවරයිනේ.


chrome වල addon එකනම් check කරා.ඒක වැඩ.firefox අයටත් link එකක් දෙන්නම්.ඒකනම් check කරලා නෑ.










ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්න.

No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න