Saturday, May 17, 2014
Mobitel mCash දන්සැල (රුපියල් 50ක්) ඉක්මනට එන්න.පෝලිම් නෑ
වෙසක් ඒකට mobitel එකෙන් රුපියල් 50ක mCash දන්සැලක් දෙනවා.සීමිත කාලෙකට විතරයි කියලා තියෙන්නේ.ඉක්මනට ගිහින් try කරන්න.
මේකට යන්න කලින් mCash එකේ register වෙලා ඉන්ඩ.ඒකට phone එකෙන් #111# ගහලා කරගන්න පුළුවන්.
Friday, May 9, 2014
Facebook Videos ඕනෑම එකක් download කරමු
එත් video එකේ link එක (URL එක) හොයා ගන්න හැටි සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒක හොයාගන්නේ මෙහෙමයි.video එකට උඩින් ඒක post කරලා මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා වැටෙනවා.ඒක click කරාම video එක වෙනම window එකකින් open වෙනවා.එකේ url එක copy කරලා අරගෙන facebook video downloader එකේ paste කරලා download කරගන්න පුළුවන්.
Monday, March 17, 2014
Android Apps ඔබේ pc එකට google play store එකෙන්ම download කරගන්න හැටි
බෑ.එතකොට වෙන site වල app එක හොයන්න ගියාමත් එපා වෙනවා.
මේ විදිහට apk file download කරන්න ක්‍රම කීපයක්ම තියනවා.එත් ලේසිම එක තමමා මේක.ඒ නිසා අනිත් ක්‍රම ඕනේ නෑ නේ.
Saturday, March 8, 2014
Technicsz Blog එක pageviews 100 000 කඩයිමත් පසු කරා (එන්න ලිපි ඔක්කොම කියවන්න)
මුලිම නිකමට වගේ blog එකක් පටන් ගත්තා.එකට දවසට එක්කෙනා දෙන්නා එනවා දකිනකොට තමා blog එකක් කරන් යන්න ආසාව ආවේ.
දැන් ඉතින් මගේ විනෝදාංශ වලින් ප්‍රධානම එක තමා blog ලියන එක.(තව blog කීපයක්ම තියනවා).ඉස්සර තිබ්බ facebook ඇබ්බැහිය නැවතුනේ මෙන්න මේ blog ලිවිම හා කියවීම එක්ක.
දකුණු පැත්තේ පිටු පෙරලපු ගාන පොඩ්ඩක් බලන්න.ලක්ෂේටත් ආවා.

Friday, March 7, 2014
Photo එකකට ඇත්තම වගේ රැවුලක් photoshop වලින් එකතු කරමු
ගොඩක් online site හරහා photos වලට රැවුල් හා කොන්ඩ එකතු කරන්න පුළුවන්.එත් ඒවා ස්වභාවික ගතියක් නෑ.නිකන්ම clipart විදිහට තියන ඒවා තමා ඒවගෙන් දාගන්න පුළුවන්.
එත් photoshop හරහා ඒක ස්වභාවික විදිහටම කරගන්න පුළුවන්.හරිම ලේසියි.
එත් photoshop හරහා ඒක ස්වභාවික විදිහටම කරගන්න පුළුවන්.හරිම ලේසියි.
Sunday, March 2, 2014
එක web page එකකට ගියාම තව එකක් pop up auto open වෙන්න දාමු(Redirect HTML meta code)
මේ code එක gadget එකක් විදිහට දාපුවම ඔයාලගේ site එකට ගියාම තව popup window එකකින් වෙන site එකක්(ඔයාලගේම වෙන blog එකක්) open වෙන්න දාන්න පුළුවන්.
ඒ වගේම ඔයාලගේ පරණ blog එකට එන සෙනග ඔක්කොම අලුත් blog එකට හරවලා එවන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාලා ads දානවනම් ඒවා වෙනම page එකකින් open වෙන්න හදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.එකේදී එක page එකක ads වැටෙන්න දාලා ඒ page එකේ link එක මේ විදිහට auto open වෙන්න දාන්න පුළුවන්.

Friday, February 28, 2014
google account එකේ ආරක්ෂාව තරකරගන්න හැටි
මම කලින් ලිපියෙන් කිව්වනේ කොහොමද google මගින් ඔයාලගේ photos ඔක්කොම unlimited backup කරන හැටි.(මෙතනින් ඒ ලිපිය බලන්න යන්න) ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරු ඇතලත් ක්‍රම ඒවගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ.එකයි මේක ලියන්න හිතුනේ.Email ගත්තත් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ gmail එක.එතකොට ඒක hack කරා කියන්නේ එකට සම්භන්දය අනෙක් facebook, twitter වගේ ගිණුම් සියල්ලම hack වෙන්න පුළුවන්.ඒ නිසා email එකේ ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා.
Friday, February 7, 2014
Phone & PC එකේ photos ටික ඔක්කොම online unlimited backup කරමු (google එකෙන්)
ඉස්සර තමා ෆොටෝ ගහලා ඇල්බම හැදුවේ.දැන් ඒ ඔක්කොම තියෙන්නේ phone එකේ හරි pc එකේ හරිනේ.එත් ඕවා කොයි වෙලේ නැති වෙයිද කියලා විස්වාස නෑ.virus එනවා.ඒ වගේම phone එක නැති උනොත් හරි කැඩුනොත් හරි මිල කරන්න බැරි අපේ මතක සටහන් ඔක්කොම ඉවරයි.ඒ නිසා හොදම දේ තමා online backup කරන එක.
එකටත් හොද විශ්වාස site එකක් පාවිච්චි කරන්න ඕනේ.google වල විශ්වසේ ගැන ප්‍රශ්නයක් නෑ නේ.එත් ඉතින් password එක කාගේ හරි අතකට යන්න වගේම account එක hack වීමේ අවධානමකුත් තියනවා.ඒ නිසා upload කරද්දී වැරදිලාවත් පිට ගියොත් තමන්ට හානියක් නොවන ඒවා දාන්න.ඒක කෝකටත් හොදයි.

Subscribe to:
Posts (Atom)