'/> ටෙක්නික්ස්

Saturday, October 5, 2013

ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි

පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ.

මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්.

Tuesday, October 1, 2013

Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වන (Colour) හැටි

Black & white photo එකක් colour කරන හැටි තමා කියන්න යන්නේ.මේක කරන්නේ photoshop වලින්. black & white පින්තුරයක් එක සැරෙන් වර්ණගන්වන්න පුළුවන් softwear තියෙන්න විදිහක් නෑ.එහෙම ඒවා තියනවා කියලා internet එකේ තියනවා.එත් ඒවාගෙන් එහෙම කරන්න බෑ. මොකද softwear එකකට කවදාවත් එකේ තිබ්බ වර්ණය නිර්ණය කරන්න බෑ.

Saturday, September 28, 2013

ජිවිත කාලෙටම නොමිලේ SMS BirthDays Reminder එකක් හදමු

යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ.

Tuesday, September 24, 2013

sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවන්න පුළුවන්

දැන් email වලින් spam යවලා වැඩක් නෑ නේ.ඒවා ඔක්කොම spam විදිහට mark වෙලා inbox එකටවත් එන්නේ නෑ.ඒ නිසා මම කියලා දෙන්නේ sms spam හෝ mms spam යවන හැටි.මේකෙන් sms පන්සීයක් නෙවේ ඊට වඩා වැඩි ගානක් උනත් යවන්න පුළුවන්.

මේකට ඕනේ imacros කියන extention එක

මුලින්ම මේක download කරගන්න.(මේක දුන්නේ chrome browser එකට.අනිත් browser සදහා ඕනෙනම් net එකෙන් search කරලා extention එක බාගන්න)

Wednesday, September 18, 2013

සිංහල subtitles එක්ක DVD burn කරන හැටි

DVD නම් ඕන තරම් burn කරලා ඇතිනේ.එත් subtitles එක්ක DVD burn කරන හැටි දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න.

වැඩි දෙනෙක් DVD burn කරන්න ගන්නේ Nero නේ.එත් nero එකෙන් මේ වැඩේ කරන්න බෑ(අලුත් vertion වලනම් කොහොමද දන්නේ නෑ.එත් මගේ එකේනම් බෑ)

එකට 18MB පොඩි softwear කට්ටක් ඕනේ ඒක පල්ලෙහායින් Download කරගන්න.

Wednesday, September 11, 2013

ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු

මම පොඩි සින්ඩියක් හැදුවා.හැබැයි සම්ප්‍රදායික විදිහටනම් නෙවේ.ලේසි කෙටි විදිහකට.ඒක හදපු විදිහ තමා කියන්න යන්නේ.
මෙතනින් ගිහින් මම හදපු සින්ඩිය බලන්න පුළුවන්.එකනම් එච්චර සාර්ථක එකක් නෙවේ.වෙලාවකට පොඩි පොඩි ලෙඩ එනවා.එත් සින්ඩිකේටර් එකකින් වෙන කාර්යය (blog වල පලවෙන අලුත් ලිපි එක තැනකින් බලාගන්න හැකි අඩවි) කර ගන්න පුළුවන්.

මේකට මමනම් පාවිච්චි කරේ blogger එකමයි.මුලින්ම blog එකක් පටන් ගන්න.ඊට පස්සේ එකේ ලිපියක් ලියන්න යන්න.ගිහිං එකේ HTML mode එකට යන්න.

Wednesday, September 4, 2013

blog එකේ ලිපි copy කිරීම වලක්වමු.

මගේ බ්ලොග් එකේ ලිපි හැම එකක්ම වගේ අකුරක් නෑර සමහරු හොරකම් කරලා.එක නවත්ත ගන්න ක්‍රමයක් හොයද්දි තමා මේක හම්බුනේ.ගොඩක් සිංහල blog වල right click disable කරන හැටි තිබ්බා.එත් ඒක සාර්ථක නෑ.මොකද copy කරන්න ඕනේ කොටස select කරලා "ctrl+c" ගහපු ගමන්ම ඒක copy වෙන නිසා.එකට නිසා ලිපිය select කරන එක නවත්තන විදිහ තමා මම කියන්න යන්නේ.

Saturday, April 27, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්ඩ යන්නේ.

එත් එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්

මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.