Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්රයෙන් ජනප්රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.
එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.
Wednesday, July 20, 2016
Saturday, November 28, 2015
Need for speed carbon එකේ full version එක (with serial key)
NFS එකේ මීට වඩා අලුත් games ඇවිත් තියෙද්දී මොකටද carbon carbon එක කියලා හිතයි. හොඳ speed pc එකක් නැති අයට වටී කියලා හිතුනා. ඒ නිසා දැම්මා.
අලුත් games වලත් download links තියනවා.එත් ඒවා check කරලා බලන්නේ නැතුව blog එකේ දාන්න බෑ. ලොකු GB ගානක එකක් කට්ටිය download කරලා වැඩ කරේ නැත්තන් අවුල් නේ. සමහර ඒවා download කරලා ඉවර වෙලා බලද්දී password තියනවා.
මේකේ එහෙම අවුලක් නෑ. ලස්සනට වැඩ.

Friday, December 12, 2014
බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න
දැන් ඉංග්රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්.
ඉංග්රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.
මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ

Monday, November 24, 2014
Online මතය විමසන poll එකක් හදන හැටි
ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.
මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.
මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.
මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.
මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.
Tuesday, November 18, 2014
Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක
PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)
වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.
වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.
Friday, November 14, 2014
facebook message එකක් "seen" කියලා පෙන්නන එක නවත්තමු (seen notification disable/remover/turn off)
Facebook එකේ message type කරද්දී "typing" කියලා වැටෙනවා.message එක බැලුවම "seen" කියලා වැටෙනවා.
සමහර වෙලාවට මේක වදයක්.message එක දැක්කේ නෑ වගේ ඉන්නත් බැරි වෙනවා. හදිස්සියක් නිසා හරි message එක දැකලා reply කරන්න බැරි උනොත් හිත නරක වෙන්නත් හේතුවක්.
ඒ නිසා මේක disable කරාම ප්රශ්නේ ඉවරයිනේ.
Tuesday, November 11, 2014
FACEBOOK EMOJI ඔක්කොම ටික
Facebook එකේ සැගවුන පොඩි පොඩි emoji ගොඩක් තියනවා. සමහර phone වලින් status/ comments දාද්දි ඒවා ලේසියෙන්ම දාන්න පුළුවන්.එත් computer එකෙන් log වෙන කෙනෙක්ට එහෙම කෙලින්ම ඒවා දාන්න බෑ නේ.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
මෙන්න තියනවා emoji ඔක්කොම ටික. රුපෙට යටින් තියන කොටුවේ තියන එක copy කරලා FB එකේ දැම්මම හරි.
Saturday, November 8, 2014
වද නොවී ඕන රටකට IP Hide/Change කරන්න (IP changer software)
Net එකේ සුකුරුත්තන් වැඩ කරන කෙනෙක්ට නිතරම ip change කරන්න ඕනේ වෙනවා.සමහර web sites එයාලගේ සේවා සපයන්නේ සමහර රටවල් වලට විතරයි.එතකොට ඒ රටක විදිහට log වෙන්න ip hide කරන්න වෙනවා. (හොර වැඩ වලට අමතරව)
මේකට software install කරලා කරනවට වඩා කට්ට කන්නේ නැතුව මෙන්න මේ chrome extension එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)