'/> ටෙක්නික්ස්: April 2013

Saturday, April 27, 2013

Email එකක් අපු ගමන් sms එකකින් ඒක දැනගන්න කැමතිද?

මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Gmail වලට විතරයි.තමන්ට email එකක් ආපු ගමන් ඒ ගැන sms එකක් එන විදිහට හද ගන්න හැටි තමා කියන්ඩ යන්නේ.

එත් එන හැම email එකටම sms එන්ඩ ගත්තොත් ඒක වදයක් වෙනවනම් තමන්ට අවශ්‍ය අයගෙන් විතරක් email එකක් ආවම විතරක් දැනුම්දෙන විදිහට උනත් මේක හදාගන්න පුළුවන්.මම ඒක කරන හැටි පියවර වශයෙන් කියන්නම්

මේකෙදි වෙන්නේ ඔයාලට email එකක් ආවම ඒක google calender එකට reminder එකක් විදිහට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඒ reminder ඒක ගැන sms එකක් එනවා.

Saturday, April 13, 2013

අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු

හැමෝටම ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......

Nokia phone වල sms විදිහටම picture message යවන විදිහක් තියනවනේ(මම කියන්නේ MMS ගැන නෙවේ.මේක nokia 1100 වගේ phone වලත් තියන picture message system එකක්)

අවුරුද්දට කට්ටියටම සුභ පතලා ඒ වගේ sms එකක් තමන්ම හදලා යවන හැටි ගැන ලිපියක් දාන්ඩ තමා try කරේ.එත් ඒක මට හරියටම හොයාගන්න බැරි උන නිසයි සිංහලෙන් sms ඔයාලගේ computer එකෙන්ම යවන හැටි දාන්ඩ හිතුවේ.