'/> ටෙක්නික්ස්: 2011

Monday, December 26, 2011

ලෝකේ වටේ තැන් තැන් වලට ගිහිං බලමුද?

අද මම දල තියන link වලට ගියාම ලෝකේ ප්‍රසිද්ධ තැන් හා විවිධ අවස්ථා  3D  විදිහට බලාගන්ඩ පුළුවන්. ඒ තැනට ගිහිං ඉන්නවා වගේම අත්දැකීමක් ලබා ගන්ඩ පුළුවන්. අපි එක තැනක හිට ගත්තම වටේ බලනවා වගේ තමා. zoom කර කර කැරකි කැරකි බලන්ඩ පුළුවන්. විස්තර ඔය ඇති. පල්ලෙහා link වලට ගිහිං ඔබම ඒ අත්දැකීම ලබා ගන්ඩ.පල්ලෙහා pictures වලට click කරාම ඒ අදාල තැන 3D විදිහට බලාගන්ඩ පුළුවන්.හැබැයි මට මේ ඔක්කොටම ගිහිං බලන්ඩ බැරි උනා.සමහර pics වල වෙන site වලට link දාලා තියනවා.එහෙම ඒවා ඔයාල දැක්කොත් comment එකක් විදිහට දාලා යන්ඩ.

Saturday, December 24, 2011

Photo එකක මුණේ ඉරියව් වෙනස් කරගන්ඩ ඕනද?

             අද මම දෙන softwear එකෙන් photo එකක මුණේ ඉරියව් වෙනස් කරන්ඩ පුලුවන්. හිනා වෙලා ඉන්න කෙනෙක් අඩන විදිහට & අඩන කෙනෙක් හිනා වෙලා ඉන්න විදිහට උනත් වෙනස් කරන්ඩ පුළුවන්. මේක සල්ලි දීලා ගන්ඩ ඕනේ softwear එකක්. එත් එක ඔයාලට නිකං දෙනවා.(serial key  එකත් එක්කම) මුලින්ම පල්ලෙහා download button  එක  click කරලා softwear එක බාගන්ඩ.

Friday, December 16, 2011

Skye Chat කරද්දී තමන් ඉන්න Background එක වෙනස් කර ගමුද?


මම අද ඔයාලට දෙන softwear එකෙන් ලේසියෙන්ම skype video all එකේ සිටින background එක වෙනස් කරගන්ඩ පුළුවන්. background  එකට Video එකක් හරි  Picture එකක් හරි දා ගන්ඩ පුළුවන්. ඒ ගේම තමන්ගේ මූණට තොප්පියක්, වෙස් මූණක් ඒ විතරක් නෙමේ මන්ගේ මූණේ  ඇස් බැමි, ඇස් උනත් වෙනස් කර ගන්ඩ පුළුවන්.මේකේ විශේෂත්වය තමා ඒ වෙලාවේම video එක වෙනස් වෙලා ලැබෙන එක. මේකෙන් කරන්ඩ පුළුවන් වේද ඔක්කොම ගැන කියන්ඩ ගියොත් මගේ අත ගෙවෙනකම් type කරන්ඩ වෙනවා. ඒ තරමට මේකෙන් වේද කිඩ දාන්ඩ පුලුවන්.තමන් එක්ක video call ඉන්න අය පුදුම කරන්ඩ පුළුවන්.

Tuesday, December 13, 2011

ඔබගේ Mobile Phone එකෙන් නොමිලේ SMS ඕනතරම් යවන්ඩ කැමතිද?

         ඔන්න අද උදේම මගේ යාළුවෙක්ගෙන් SMS එක්කක් ඇවිල්ලා තිබ්බා. ඒක ඇවිත් තිබ්බේ මගේ යාළුවෙක්ගෙ Phone Number එකෙන්මයි. එත් එකේ යටින් තිබ්බා "Sent Free By www.jaxtrsms.com" කියලා. නිකන් දෙනවනුම් දෙමළ පත්තරෙත් ගන්න එකේ මමත් ඒ Link එකට ගිහිං බැලුවා. එතකොට තමා මට මේ App ඒක හම්බුණේ.
 
 මුලින්ම පල්ලෙහා ලින්ක් එකට ගිහිං ඔයාලගේ Phone එකට ගැලපෙන App ඒක Downlaod කර  ගන්න.ඔන්න මම link ටික රවුම් වලම දාල තියනවා.වැඩි දෙනෙක්ට & මට තියෙන්නේ JAVA Phone එකක් නිසා එකට මේ  App ඒක දා ගන්න විදිහ පල්ලෙහා දාලා තියනවා.

Thursday, December 8, 2011

Recycle Bin එකෙනුත් Delete කරපු Files ආපහු ලබා ගන්ඩ ඕනද?

        අද මම දෙන්ඩ යන Softwear කෑල්ලෙන් පුළුවන් Recycle Bin එකෙනුත් Delete කරපු Files  ආපහු ලබාගන්ඩ. හැබැයි සීමා සහිතව. අපි Files ඒකක්  Hard  ඒකෙන් Delete කරලා Recycle Bin එකෙනුත් Delete කරාට ඒවා ගැන මතකය Hard ඒකෙ තියනවා. ඒත් ඒක අපිට පෙන්නන්නෙ නෑ. නමුත්  අප අලුත් Files Save කරද්දි ඒක අර පරණ Delete කරපු File ඒකෙ මතකය උඩින්  Save උනොත් පරණ File එක ගැන තියන මතකය සදහටම නැති වෙනවා. එනිසා මම දෙන Softwear කෑල්ලෙන් Undelete කරන්න පුලුවන් වෙන්නෙ එ විදිහට හානි නොවූ Files විතරයි.

        මුලින්ම  ඔය පල්ලෙහා තියන Download Button එක click කරලා එක බාගෙන ඉන්ඩ. මෙක 1MB විතර Softwear කෑල්ලක්.

Monday, December 5, 2011

FB මිතුරන්ගෙ Profile Pic වලින් තමන්ගෙ Photo එක මතු කර ගන්ඩ පොඩි මැජික් එකක්

    මෙ Photo එක හැදිලා තියෙන්නෙ මගෙ Facebook මිතුරන්ගෙ profile  pictures එකතු වෙලා. මෙ විදිහට පොඩි පොඩි රූප එකතු ෙවන පිංතූරයක් හදන කලාවට කියන්නෙ Collage (කොලාජ්) කියලා. මෙවා හදන්නෙ සාමාන්‍යයෙන් ගස්වල කොල වගෙ පොඩි පොඩි කෑලි එකතු කරලා.මම මෙ Photo එක හදන්ඩ Use කරෙ Artensoft Photo Collage Maker කියලා Softwear එකකින්. එක පල්ලෙහා Download Button එක Click කරනලා ඔයාලත් එක බා ගන්ඩ

Saturday, November 26, 2011

Blog එක පුරා පියාබන කුරුල්ලෙක් දාගන්න

.
      මම  අද දෙන්ඩ යන්නෙ ලස්සන Twitter කුරුල්ලෙක්. මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න අැතිනෙ. (දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක්, අමුතුම ගතියක් එනවා. මම ඔයාලාට කරන්න තියන දෙ පල්ලෙහා Pictures  වලින් දාලා තියනවා.
    මුලින්ම මම පල්ලෙහයන් රතු පාටින් දාලා තියන Text එක Copy කර ගන්න.

Thursday, November 24, 2011

USB බ්ලොක් කරන්න

මෙක 2.35 MB  ෙවන පොඩිම පොඩි ගැජට් ඒකක්. මෙකෙන් ඔයාලගෙ USB Port ටික Bock කරන්න පුලුවන්. ඒ වගෙම තමා Read Only විදිහට Bock කරන්ඩත් පුලුවන්.මෙකෙ Bock කරන්ඩ දීපු ගමන්ම ඒක Bock වෙන්නෙ නෑ.USB Port ඒකට ගහලා තියන Devises ගලවලා ගහද්දි තමා USB Port ඒක වැඩ කරන්නෙ නෑ කියලා පෙන්නන්නෙ. හැබයි ඔයාලා Use කරන්නෙ USB මීයෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. නැත්නම් කරදර ගොඩකට මූණ  ෙදන්ඩ වෙයි. ඔන්න ඔය පල්ලෙහා  Link ඒකට ගිහින් Download කරලා Comment පාරක් දාලම යන්න.

Wednesday, November 16, 2011

Kaspeskey Key Files

       අද මම  ගොඩක් දෙනෙක් අාස කරන $$ ගනක් වටින හොර බඩුවක් දෙන්නයි යන්නෙ.  ඒ Kaspeskey 2012 ඒකෙ Key Files ටිකක්. මෙක දා ගත්තම මාස 3ක් වෙනකන් කිසි අවුලක් නැතුව Use කරන්න පුලුවන්. මෙකෙ වටිනම දෙය තමයි Update කරන්න පුලුවන් වීම. බය වෙන්න දෙයක් නෑ. කීයටවත් Black List වෙන්නෙ නෑ. මාස 3ක් ගියාට පස්සෙනම් අර Key ඒක Expire වෙනවා.ඒතකොට අායෙත් Key Files ඒකක් Download කරගන්න විතරයි තියෙන්නෙ.
       මුලින්ම  Kaspeskey 2012 Virus Guard ඒක බා ගන්න.ඒ සදහා පල්ලෙහා Direct Link ඒකට Click කරන්න. ඒතකොට Download වෙන්න පටන් ගත්තෙ නැත්නම් ඊට යටින් තියන Kaspeskey web site ඒකෙ Link ඒකට ගිහින්  Kaspeskey 2012 Virus Guard ඒක Download කර ගන්න. 

Saturday, November 12, 2011

Dialog mf 100 zte Dongle ඒකක් Unlock කරගන්න හැටි

Dailog වලින් Dongle වැඩි ප්‍රමානයක්ම තියෙන්නෙ ZTE mf100 කියන Dongle. මටත් ඔය Dongle ඒකක් හම්බුනා. හැබැයි මට Dailog වලින් Mobitel වලට මාරු වෙන්න ඔන උනා. මම අන්තර් ජංජාලයෙන්ම ක්‍රමය හොයාගෙන  Unlock කර ගත්තා. ඒකෙ තිබ්බෙ  ZTE mf10 Dongle Unlock කරන හැටි. ඒ නිසා Dailog නොවෙන ZTE mf10 Dongle උනත් මෙ ක්‍රමයට  Unlock කර ගන්න පුලුවන් වෙයි.වැඩි විස්තර නැතුව මම කෙලින්ම වැඩෙට බහින්නම්.

Thursday, November 10, 2011

මොබි Dic

දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ........මග තොටදී , Class ඒකෙදී English වචන වල තේරුම හොයා ගන්ඩ බැරුව අමාරුවෙ වැටුනු අවස්ථා ඔන තරම් අැති. මට නමි Dictionary ඒකක් පෙරලනවා කියන්නෙ මහා කමිමැලි වැඩක්. ඒකට හොද පිලියමක් ගැන තමා මම කියන්ඩ යන්නෙ.MobiDic කියන්නෙ Mobile Phones වලට හදපු "English - සිංහල" Dictionary ඒකක්.දැන් ලංකාවෙ ගොඩක් දෙනෙක් Mobile Phones පාවිච්චි කරනවානෙ.ඒ නිසා ෙම්ක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා මම හිතුවා. මම ඒක Download කරන්න ඔන Link පල්ලෙහයින් දාලා තියනවා. ‍මෙක වැදගත් උනානම් Comment ඒකක් දාලා යන්ඩ.