'/> ටෙක්නික්ස්: October 2013

Saturday, October 5, 2013

ඔබේ ඕනෑම program එකකට setup file එකක් හදන හැටි

පොඩි app එකක්නම් install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ.ඒත් මොකක් හරි softwear එකක් හැදුවම ඒක install කරන්න setup file එකක් ඕනේ වෙනවනේ.ඒක හදන හැටි තමා කියන්න යන්නේ.

මේකෙන් පුළුවන් softwear එක run වෙන්න අවශ්‍ය files ඒ ඒ තැන් වල install වෙන්න හදන්න.ඒ වගේම setup file එක තමන්ට කැමති විදිහට ලස්සනට හදා ගන්නත් පුළුවන්.

Tuesday, October 1, 2013

Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වන (Colour) හැටි

Black & white photo එකක් colour කරන හැටි තමා කියන්න යන්නේ.මේක කරන්නේ photoshop වලින්. black & white පින්තුරයක් එක සැරෙන් වර්ණගන්වන්න පුළුවන් softwear තියෙන්න විදිහක් නෑ.එහෙම ඒවා තියනවා කියලා internet එකේ තියනවා.එත් ඒවාගෙන් එහෙම කරන්න බෑ. මොකද softwear එකකට කවදාවත් එකේ තිබ්බ වර්ණය නිර්ණය කරන්න බෑ.