Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්‍රයෙන් ජනප්‍රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.
එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.