'/> ටෙක්නික්ස්: March 2013

Wednesday, March 13, 2013

ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.

   ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.

කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.

Saturday, March 2, 2013

ebay එකෙන් නියමෙටම search කරන්න

  Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි