'/> ටෙක්නික්ස්: June 2017

Monday, June 5, 2017

Android Phone එකෙන් සල්ලි (E money) හොයමු - WHAFF APP

ගොඩක් අය නිතර අහන ප්‍රශ්නයක් තමා e money  ඇත්තටම හොයන්න පුලුවන්ද කියන එක. එකට උත්තරේ ගත්තොත් ඔව් කියන එක. හැබැයි නිකන් ඉදලනම් හොයන්න බෑ. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විකුනන්න පුළුවන් හැකියාවකුත් ඕනේ. (Graphc designing, programming, Web designing, Photoshop etc.)

එහෙම නැතුව Ads click  කරලා සල්ලි හොයන්න හදන එකනම් බොරු වැඩක්. මොකද එකෙන් එන ගානට වඩා  අපේ කාලය හා ඉන්ටනෙට් බිල වියදම් වෙන එක පාඩුයි.

හැබැයි ගොඩක් සෙනග එන web site එකක් කරගත්තොත් එකේ ads දාලානම් සැලකිය යුතු ගානක් හොයා ගන්න පුළුවන්.

Saturday, June 3, 2017

සුපිරිම Video Converter එකක්




අපි පාවිච්චි කරන ගොඩක් video converter වලින් ගන්න output වීඩියෝ එකේ quality එක ගොඩක් අඩු වෙනවා.සමහර ඒවගේ ලොකු resolution  එකක් තේරුවත් කන්වර්ට් වෙලා එන video  එකේ කොටු කොටු ගතියක් එනවා. ඒ ඔක්කොම අතින් බැලුවම wondershare video converter එක සුපිරි. Output Video  එකේ  quality  එකත් සුපිරියටම තියනවා