'/> ටෙක්නික්ස්: Talking Tom ඔයාලගේ PC eken play කරන්න (මගෙන් අවුරුදු තෑග්ගක්)

Friday, April 13, 2012

Talking Tom ඔයාලගේ PC eken play කරන්න (මගෙන් අවුරුදු තෑග්ගක්)

            හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.කට්ටියට මගේන් අවුරුදු තෑග්ගක් දෙන්ඩ කියල හිතාගෙන තමා මම මේ post ඒක ලියන්ඩ පටන්ගත්තේ.Talking Tom කිව්වා ගමන හැමෝම දන්නවනේ.අපි මොකක් හරි කිව්වා ගමන් ඔය පුසත් ඒක අපහු කියනවනේ. මටනම් මේක හරිම විනෝදජනකයි. මට ගොඩ කලෙක ඉදල ආසාවක් තිබ්බා talking tom මගේ computer එකට දාගන්ඩ.මේක Android වලට හදපු app එකක්.මට ඉතින් Android Phone එකක් නෑ නේ.ඒකයි මේක computer එකට දාන්ඩ try කරේ.
මම search කරලා කීයක්නම් download කරාද.ඒත් ඔය එකක්වත් හරිගියේ නෑ.ඊට පස්සේ තාම ඔය එක site එක්ක online play කරන්ඩ පුළුවන් විදිහට තියනවා දැක්කේ.එකේ ads වනාන්තරයක්.මේක play කරනවට වඩා මේකේ ads close කරන්ඩ වෙනවා.ඒ නිසා එකේ sourse code ඒකෙන් මේ app එකට විතරක් යන්ද පුළුවන් විදිහට link එකක් හදා ගත්තා.මම ඕක ඔය link ඒකෙන් IDM එක පාවිචිකරලා download කරා.ඒත් වැඩක් උනේ නෑ.ඒක හරියට වඩා කරන්නේ නෑ.එහෙනම් පල්ලෙහා button එක click කරලා ඒකට ගිහින් බලලා හොද නරක කියන්ඩකෝ.



ප.ලි :- මේක ගොඩ දෙනෙක්ට වැඩ කරන්නේ න කියනවා. ඔය උඩ ඒකෙන ගිහින් වැඩ කරේ නැත්නම් මම පල්ලෙහා දල තියන link ඒකෙන යන්ඩ.එකේ ads නෑ.ඒ නිසා වදෙකුත් නෑ.



ප.ලි :- මෙන්න තව සුභ ආරංචියක් ඕක flash විදිහට download කරගන්ඩ හම්බුනා.පල්ලෙහා download button ඒක click කරලා කැමති අය බා ගන්ඩ.




                         


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


8 comments:

  1. Replies
    1. https://apitathelectronics.blogspot.com/ මේ වගේ තවත් දේවල් බලන්න.

      Delete
  2. Forbidden

    You don't have permission to access /files/flash/TalkingTomCatGame2.swf on this server.

    Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.

    Apache Server at newminigames.com Port 80

    ReplyDelete
    Replies
    1. මගෙනම් කිසි අවුලක් නැතුව වඩා කරනවා.හැබැයි ටිකක් වෙලා ඉඳ ඕනේ.මටනම් ඔය වගේ error message අවේ නෑ.web cam ඒක use කරන්ඩ විතරක් අවසර ඉල්ලුවා

      Delete
  3. මගෙනම් කිසි අවුලක් නැතුව වඩා කරනවා.හැබැයි ටිකක් වෙලා ඉඳ ඕනේ.මටනම් ඔය වගේ error message අවේ නෑ.web cam ඒක use කරන්ඩ විතරක් අවසර ඉල්ලුවා

    ReplyDelete
  4. http://3.hidemyass.com/ip-3/encoded/Oi8vbmV3bWluaWdhbWVzLmNvbS9maWxlcy9mbGFzaC9UYWxraW5nVG9tQ2F0R2FtZTIuc3dm&f=norefer මේ link එකෙන් බලන්න.....

    ReplyDelete
  5. Start BlueStacks meka daganna, mekata kamathi onima app ekka dagena pc eke wada karanna

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න