'/> ටෙක්නික්ස්: craagle මගින් ඕනම softwear එකක cracks, serial keys ලේසියෙන්ම හොයා ගමු

Monday, September 17, 2012

craagle මගින් ඕනම softwear එකක cracks, serial keys ලේසියෙන්ම හොයා ගමු

        මට ගොඩ කාලෙකින් post එකක් දාණ්ඩ බැරි උනා.ලියන්ඩනම් ගොඩක් දේවල් තියනවා. එත් ඉතින් මට වෙලාව තම හොයා ගන්ඩ අමාරු. මේක ඕනෑම softwear එක්ක serial keys හෝ cracks හොයා ගන්ඩපුළුවන් මරු softwear කෑල්ලක්. සාමාන්‍යයෙන් අපිට මොකක හරි key එකක් ඕන උනාම අපි කරන්නේ net එකේ search කරන එකනේ. එකේදී ලේසියෙන් හොයාගන්ඩ වෙන්නේ නෑ.සමහර වෙලාවට web site වල register වෙන්ඩත් වෙනවා.ඒක මහා වදයක් වෙනවා කියල අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ නේ.



මේකෙදි වෙන්නේ අපිට ඕන softwear එකේ නම ගැහුවම sireal key තියන web site කීපයක search කරලා අපිට key ඒක විතරක් හොයල දෙන ඒක.එහෙනම් පල්ලෙහා download button ඒක click කරලා download කරගන්ඩ.

      
හැබැයි මේක ගොඩක් virus guard වලින් block කරනවා.එත් මේක virus එකක් නෙවේ.සාමාන්‍යයෙන් දන virus guard වලින් මේ වගේ හොර වැඩ වලට අනුබල දෙන ඒවා block කරනවා. ඔන්න මම මේකේ screen short එකක් දැම්ම.පල්ලෙහා බලන්ඩකෝ.



  එහෙනම් මම අදට යනවා. අයෙත් හොද post එකක් අරන් එන්නම්.යනකොට මට මේකේ හොද නරකත් කියලම යන්ඩ.








1 comment:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න