'/> ටෙක්නික්ස්: ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

Saturday, September 29, 2012

ලංකාවේ ඕන phone එකකට PC ඒකෙන free calls ගන්ඩ

       මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.මේක තාම beta  site (අත්හදා බැලීමේ) එකක්.ඒ නිසා ඉස්සරට call ගද්දි සල්ලි ගෙවන්ඩ වෙයිද දන්නේ නෑ.

      අනික මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙනඩ අවශ්‍ය නොවීමයි.

  ඔකේ Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඩ ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්ඩ.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්ඩ.එතකොට ලස්සනට call එක යනවා.



    මතක ඇතුව phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්ඩ.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්ඩ.එහෙම නත්නම් call එක ගන්ඩ බැරි වේයි.

ඔය විස්තර ඇති.පල්ලෙහා තියන button එක click කරලා ඒ site එකට ගිහිල්ලම බලන්ඩ.මතක් කරලා හොද නරක වගේම ඔයාලට මතු උන ප්‍රශ්නත් කියලම යන්ඩ.




ඔයාලට සුභ දවසක්............!!!
අයෙත් හොද post එකකින් හම්බවෙමු.

10 comments:

  1. කෝල් එක නම් අවා ඒත් කතා කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඒහෙම වෙන්නෙ ඔයා mic ඒකක් ගහලා නැතුව අැති.නැත්තම් mic වැඩ නැතුව අැති.mic ඒක ටිකක් check කරලා බලන්ඩ.

      Delete
  2. 1 second wath katha karanna bane machan.ekata mokada karanne????
    reply mekata mail karanna. atm.tharindu@gmail.com

    ReplyDelete
  3. මම ලැට්ටොප් එකෙන් ගත්තේ .රින්ස් ගියා කතා කරනව ඇහෙන්නෙ නැ.කොතරම් වෙලාවක් කතා කරන්න පුලුවන්ද.

    ReplyDelete
  4. sms නම් යනවා මචන්... කෝල් එන්නේ නැහැ නේ

    ReplyDelete
  5. මෙලෝ මගුලක් වැඩ නොකරයි

    ReplyDelete
  6. ane bahane u r propably using ad blocking software kiyla watenawane

    ReplyDelete
  7. msg eka nm sent una.. call ganilla nam hari giye nathow.....

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න