'/> ටෙක්නික්ස්: SLT Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම

Sunday, November 18, 2012

SLT Router Hack කරලා වෙන කාගේ හරි බිලකට internet යාම

 මේ ක්‍රමේට අපිට පුළුවන් කාගේ හරි router එකක් hack කරලා එයාගේ internet යන user name & password හොයාගෙන ඒ බිලට internet යන්ඩ.ඒකට ඕන වෙන්නේ අපි ADSL වගේ router එකක් හෝ Modem එකක් මගින් ඉන්ටෙර්නෙට් යන්ඩ පුළුවන් Connection එකක් විතරයි.

        ඒකට අපිට වෙන කාගේ හෝ router එකකින් ඉන්ටෙර්නෙට් යන කෙනෙක්ගේ IP එකක් ඕන වෙනවා.මුලින්ම ඔයාලගේ IP ඒකෙන් මේක test කරලා බලන්ඩ.(ඔයාලගේ IPඑක හොයාගන්ඩ ඕනෙනම් Google ඒකට ගිහින් "whats my ip is" කියල ගහන්ඩ.එතකොටyouer public IP address is කියල page එකේ උඩින්ම ඔයාලගේ IP එක පෙන්නනවා)


    දැන් ඔය අංකය ඔයාලගේ browser එකේ උඩ address bar එකේ ගහන්ඩ.එතකොට පොඩි page එකක් එනවා.ඒක ඔයාල පාවිච්චි කරන router එකෙන් router ඒකට වෙනස් වෙනවා.මම පාවිච්චි කරන්නේ ZTE wi-fi router එකක්.එකේදී එන්නේ පල්ලෙහා වගේ user name හා password ගහන්ඩ.



    මේකෙදි ගහන්ඩ ඕනේ අපේ router ඒකට එන user name එකයි password එකයි.මහේ එකේනම් දෙකටම ගහන්ඩ තියෙන්නේ "admin" කියලා.ඔයාලගේ එකේ user name & password දන්නේ නැත්නම් ඔයාලගේ router එකේ නම ගහලා "difficult passwords" කියල google එකේ ගහලා ඒක හොයා ගන්ඩ.



   දැන් ඔය හොයාගත්ත ඒවා ගහලා log වෙන්ඩ.එතකොට මගේ එකේනම් පල්ලෙහා වගේ page එකක් එනවා.ඔයාලගේ router ඒක අනුව එන page ඒක වෙනස් වෙන්ඩ පුළුවන්.


     දැන් ඔකේ අරහෙට මෙහෙට ගියාම තියනවා අපිට telicom එකෙන් දෙන user name & password දෙක.ඒ දෙක හොයා ගත්තා කියන්නේ ඒවා ගහලා අපිට free යන්ද පුළුවන් කියන එකනේ.හැබැයි අවුලකට තියෙන්නේ එකේ password ඒක පෙන්නන්නේ ******* විදිහට.ඒකත් හොයාගන්ඩ බැරිම නෑ.

ඔයාලා වෙන කෙනෙක්ගේ router එකට ඇතුළු වෙන්න හදනවනම් එයා ඒ වෙලාවේ online ඉන්න ඕනේ. IP range එකක online ඉන්න IP ටික මෙන්න මේ softwear එකෙන් හොයා ගන්න පුළුවන්.

    මට කියන්ඩ ඕනේ උනේ වෙන කව්රුහරි ඔයාලගේ bill ඒකට net යන එක වලක්වගන්න හැටි.ඒකට අපි කරන්ඩ ඕනේ අපේ router එකේ තියන password එක වෙනස් කරන එක.එතකොට කාටවත් අපි ඉස්සෙල්ල router එකේ password එක හොයා ගත්තා වගේ internet එකේ හොයල අපේ password එක හොයාගන්ඩ බෑ.
දැන් අර page එකේ කොතන හරි ඔයාලගේ password එක වෙනස් කරන්ඩ තියනවා.ඔයාල ඒක වෙනස් කරන්ඩ.එතකොට ඔයාල සුරක්ෂිතයි.


      දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්ඩ පුළුවන්. කව්රු හරි ඔයාලගේ router එක hack කරලා password එක වෙනස් කරා.එහෙම නැත්තන් ඔයාලට දාපු password එක අමතක උනා.එතකොට මොකද කරන්නේ.එතකොය කරන්ඩතියෙන්නේ මෙච්චරයි, router එකේ පොඩි button එකෙක් තියනවා reset කියලා.ඒක තත්පර 5ක් 6ක් ඔබාගෙන ඉන්ඩ.එතකොට router ඒක off වෙලා අයෙ on වෙනවා.දැන් අපහු තියෙන්නේ මුලින් තිබ්බ  difficult password එකම තාම.මේක reset කරාම internet යන්ඩ බැරි උනොත් මුල ඉදන් internet settings ටික හදන්න.එතකොට වැඩේ හරියනවා.(මේ password එක reset කරන්නේ නැතුව හොයාගන්ඩ විදිහක් තියනවා.එ ක්‍රමේ ටිකක් දිගයි.ඒක පස්සේ වෙලාවක කියන්නම්.දන ගඳ ඕන කෙනෙක් ඉන්නවනම් මට කියන්ඩ)

     අපිට අපේ එකෙන වෙන කෙනෙක් හොරාට internet යනවද කියලා සැකයක් අවොත් ඒක දැනගන්ඩ තියන ලේසිම ක්‍රමේ SLT Usage Meter එකට   ගිහින් අපිට telicom එකෙන් දෙන username & password දීල අපේ internet usage ඒක බලන්ඩ යන්ඩ.එකේ ADSL port ID කියන එකට එකම නමක් තියනවනම් බය වෙන්ඩ එපා.වෙන වෙන ඒවා තියනවනම් පොඩ්ඩක් හොයල බලන්ඩ.හැබැයි ඒක වෙනස් වෙන්නේ වෙන කෙනෙක් log උනොත් විතරක්ම නෙවේ.

       මම මේකේ වෙන කෙනෙක්ගේ internet password ඒක බලන හැටි මම කියලා දුන්නේ නෑ නේ. කට්ටිය කොහොම හරි ඔය ක්‍රමේ හොයාගෙන හොරාට internet යන්ඩ පටන් ගනී.ටික දවසක් ගියාම ගෙදට්ට ලිවුමක් එයි.ලොකු telephone බිලකුත් එක්ක. ඒක ගෙව්වේ නැත්තන් නඩු දානවා කියලා.එතකොට ඔයාලට අර මනුස්සයාගේ බිලත් එක්කම ගෙවන්ඩ වෙනවා.එහෙම නැත්තන් ටික කාලයක් හිර බත් කන්ඩ ලෑස්ති වෙන්ඩ වෙනවා.

     මම මේ ටික විශේෂයෙන් කිව්වේ අපේ කට්ටියගේ වැඩ දන්නා නිසා.ඒ නිසා පිනට internet යන්ඩ ගිහින් වැඩ වරද්ද ගන්ඩ එපා.මට කියන්ඩ උවමනා උනේ ඔයාලගේ router ඒක hack වෙන ඒක නවත්ත ගන්න විදිහ විතරයි.

     මේ ලිපිය වැදගත් උනා කියලා හිතනවානම් පොඩි comment එකක් දල යන්ඩ අමතක කරන්ඩත් එපා.මගේ blog එකේ අලුත් ලිපි ගැන facebook එකෙන් දැන ගඳ කැමතිනම් පල්ලෙහා facebook like box එකේ like එකකුත් දාගෙනම යන්ඩ.
 

ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



95 comments:

  1. පට්ට ලිපිය එත් මට තියෙන්නේ ඩොන්ගල් එකක් නැත්තම් මම එකෙන්ම අත්හදා බලනවා.

    ReplyDelete
    Replies
    1. මමනම් මගේ එකම hack කරගෙන අත්හදා බැලුවා.දැන් මටම නඩු දාගෙන මටම හිරේ යන්ද වෙයිද දන්නේ නැ......

      Delete
    2. ටෙක්නික්ස් Technicsz >>>>> Download Now

      >>>>> Download Full

      ටෙක්නික්ස් Technicsz >>>>> Download LINK

      >>>>> Download Now

      ටෙක්නික්ස් Technicsz >>>>> Download Full

      >>>>> Download LINK 1f

      Delete
  2. හරිම වැදගත් ලිපියක්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතී............

      Delete
  3. මගුල තමයි..කියල දෙන එක හරි හැටි කියල දියන්... මොකද උඹ හිතනවද උඹේ රවුටර් එකෙන් වෙන එකෙකුගෙ රවුටර් එකකට ලොග්වෙන්න පුලුවන් වෙයි කියල.. IP නෙවෙයි මොන රෙද්ද තිබුණත් IP එකත් එක්ක යූසර්ගෙ ටෙලිපොන් නම්බරෙත් එක්ක තමයි ඉන්ටනෙට් යන්න තියා රවුටර් එකට ලොග් වෙන්න පුලුවන්... උඹේ ටෙලිපොන් එකෙන් මගේ ටෙලිපොන් එකට බිලක් දානව වගේ වැඩක්නෙ උඹ ඔය දොඩවන්නෙ.. නිකම් කොල්ලො රවට්ටල අමාරුවෙ දාන්නෙ නැතිව හිටපන් දන්න මගුලකුත් නෑ. ගහන පදේකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් දන්න තරම තමා.මට තමුන්ගේ IP එක දුන්නනම් මට පුළුවන් ඔයාට telecom එකෙන් ඉන්ටෙර්නෙට් යන්ඩ දෙන user name එකයි password එකයි දෙකම හොයල දෙන්ඩ.ඊළගට මම ඒ දෙක ගහලා internet log උනා කියන්නේ ඒ බිල එන්නේ ඔයාට.sure නැත්තන් IP එක මට දෙන්ඩ.එතකොට මම කරලා පෙන්නන්නම්.මම log උන වෙලාව ඔයාට කියන්නම්.එතකොට ඔයාට usage meter එක බලලා මම කියන්නේ ඇත්තද බොරුද කියල බලාගන්ඩ පුළුවන්.

      ඔයා නිකමට වෙන කෙන්ක්ගේ IP එකක් අරන් ගහලා බලන්ඩ.ඔයාට කිසි ගින්නක් නැතුව එකට ඇතුල් වෙනද පුළුවන්(එකේ difficult password එක තිබ්බොත් විතරක් ඒක net එකෙන් හොයාගෙන ඒකට ඇතුල් වෙන්ඩ පුළුවන්) මම මේක කියන්නේ කරලා බලලා ඉවරවෙලා.

      Delete
    2. දෙන්නම්කො මෙන්න මගේ IP එක 192.168.172.48 හරිනෙ එහෙනම් ඔය මගේ බිලෙන් ඉන්ටනෙට් යන්නකො ටෙලිකොම් එකෙන් දුපු ටෙලිපොන් නම්බරෙත් ඔනද? මගේ රවුටරේ පාස්වඩ් එක මම වෙනස් කරල ඇති හොදෙ.. ඔයා කිව්වනෙ ඒකත් ඔයාට පුලුවන් කියල බලන්න කියමුකො මගේ පාස්වඩ් එක මොකක්ද කියල (පවු ඔයා)

      Delete
    3. මම කිව්වා මම මේක කියන්නේ ඔයාලගේ එක hack වෙන එක නවත්තගන්ඩ කියලා.මම කිව්වේ එකට කරන්ඩ ඕනේ ඔයාලගේ router එකේ password එක වෙනස් කරන එක කියලා(මේක ඔය හරියට කියෙව්වේ නැත්තන් අයෙ කියවන්ඩ) ඒ කියන්නේ router එකේ password එක වෙනස් කරාම hack කරන්ඩ බෑ කියලා.
      ඒ කියන්නේ ඔයා router එකේ password එක වෙනස් කරලනම් මටත් ඕකට ඇතුල් වෙනඩ බෑ තමා.ඒ නිසා තමා තමන්ගේ router වල password එක වෙනස් කරන්ඩ කියලනේ මම මේකෙන් කියලා තියෙන්නේ.

      එහෙම කියද්දීත් ඔයා ඔයාගේ router එකේ password එක වෙනස් කරලා මට එකට ඇතුල් වෙන්ඩ කියනවා.මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම කියපු දේ ඔයා හරියට තේරුම් අරන් නැති එකයි

      මොනවා උනත් මේකට comment කරාට බොහොම ස්තුති.......

      Delete
    4. මේ ක ඔය කියපු ටිකක් .. " දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්ඩ පුළුවන්. කව්රු හරි ඔයාලගේ router එක hack කරලා password එක වෙනස් කරා.එහෙම නැත්තන් ඔයාලට දාපු password එක අමතක උනා.එතකොට මොකද කරන්නේ.එතකොය කරන්ඩතියෙන්නේ මෙච්චරයි, router එකේ පොඩි button එකෙක් තියනවා reset කියලා.ඒක තත්පර 5ක් 6ක් ඔබාගෙන ඉන්ඩ.එතකොට router ඒක off වෙලා අයෙ on වෙනවා.දැන් අපහු තියෙන්නේ මුලින් තිබ්බ difficult password එකම තාම.මේක reset කරාම internet යන්ඩ බැරි උනොත් මුල ඉදන් internet settings ටික හදන්න.එතකොට වැඩේ හරියනවා.(මේ password එක reset කරන්නේ නැතුව හොයාගන්ඩ විදිහක් තියනවා.එ ක්‍රමේ ටිකක් දිගයි.ඒක පස්සේ වෙලාවක කියන්නම්.දන ගඳ ඕන කෙනෙක් ඉන්නවනම් මට කියන්ඩා"
      …..
      …මේකෙ අන්තිම ටික.. password reset නැතිව හොයන විඩිය ඉතින් පුලුවන්නෙ ඔයාට හොයාගන්න

      Delete
    5. මට අයෙමත් කියන්ඩ තියෙන්නේ ඔයා තාමත් මේක කියවලා නෑ කියලා.මම router එකේ password එක වෙනස් කරන්ඩ කිව්වේ එතකොට කාටවත් hack කරන්ඩ බැරි නිසා.
      password එක reset නොකර හොයන්ඩ පුළුවන්.එකට router එක ඕනේ.ඔයා මට ඔයාගේ router එක එව්වොත් මම එකේ password එක හොයල කියන්නම්.

      Delete
    6. හරි මම දැන් මගේ password eka default එකට දැම්ම.. හරිනෙ මෙන්න මගේ IP එක 192.168.172.48 දැන් පුලුවන් නම් මගේ රවුටර් එකට ලොග්වෙලා ඉන්ටනෙට් යන්න පුලුවන්නෙ.. ගියපු වෙලාවයි.. මට කියන. පුලුවන්නම් කරන්න.. මම බැට් කරනව ඔයාට බැහැ කියල.

      Delete
    7. හරි මම කරලා පෙන්නන්නම්.හැබැයි මට සතියක් දෙන්ඩ. මම මේ සතියේ ටිකක් busy.

      Delete
    8. උඹල දෙන්නගෙම ඔලු අවුල් ද? එකෙක් ප්‍රයිවෙට් අයි පී එකක් දෙනවා. අනික කියනවා සතියකින් හොයා දෙන්නම් කියල. :O යන්න බැරිකමක් නැහැ අනුන්ගේ අකවුන්ට් එකකින්. බිල එන්නේ අකවුන්ට් එක අයිති කෙනාට. හැබැයි වෙන රටවල ඒවා වැඩක් නැහැ. රවුටර් එකේ පාස්වර්ඩ් එක හොයාගන්න පුළුවන් ඩිෆෝල්ට් උනත් නැතත් එක ලොකු දෙයක් නෙමෙයි. ඒත් සාමාන්‍ය රවුටර්ස් වල. ඇඩ්වාන්ස්ඩ් එකක් නම් රිමෝට් අයට ලොගින් පේජ් ඇක්සෙස් කරන්න බැහැ. ඒවාට වෙනම රූල්ස් තියෙනවා. බ්රූට් ෆෝස් කරන්න බැහැ. ඩී බී කොම්ප්‍රමයිස් කරන්න බැහැ. ඒවාට වෙනම සෙකියුරිටි සෙටින්ග්ස් තියෙනවා. ගෙදර ඉන්න අයට නම මොන රූල්ස් ද. නිකම් zte ඒවානේ තියෙන්නේ.

      Delete
    9. Anonymous mallige phone number ekaii inna pradesheii kiyanna beridaaa??? slt usage eka hack karala dennam ip ona neh .... DEnawadaaa???

      Delete
    10. user name & password දන්නවා නම් අනුන්ගේ බිලකට යන්න පුළුවන් තමා. එත් මෙහෙම IP එකකින් ඕක කරන්න බෑ. ඊට වඩා හොඳයි උට දෙකක් ඇනලා ඔය දෙක අහගන්නවා.

      Delete
  4. SLT එකේ මචන් අන්තර්ජාල සම්බන්ධතාවය ඔය විදිහට හැක් කරනවා කියන එක ගැන නම් මං එච්චර දන්නේ නැහැ. නමුත් ඔයා කාගේ හරි ගෙදරක, ඒ කියන්නේ ADSL තියෙන ගෙදරක ටෙලිෆෝන් නම්බර් එක දන්නවා නම් ඔයාට ඒ නම්බර් එකෙන් ඉන්ටර්නෙට් යන්න පුලුවන්. ඒක නම් මං කරලා තියෙනවා ඒකයි.. :D

    තව එකක් ඔයාගේ රවුටර් එක ඔයා පාවිච්චි කර කර ඉදලා, ඔයා ඒ රවුටර් එක දෙනවා යාලුවෙක්ට. යාලුවෙක්ට ඒක දිලා ඔයා වෙන රවුටරයක් ගෙනල්ලා ඔයා පාවිච්චි කරනවා. අර පරණ එක යාලුවට පාවිච්චි කරන්න දිලා. අන්න එතනදි හොදට මතක තියාගන්න ඔයා රවුටර් එක දෙන්න කලින් RESET කරලා දෙන්න. මොකද ඔයාගේ රවුටර් එක යාලුවා එයාගේ ගෙදර ගිහින් ගහපු ගමන්, යාලුවට එන්නේ නැහැ සෙටින්ග්ස් හදන්න, යූසර් නේම් පාස්වර්ඩ් ගහන්න, එයා කෙලින්ම ලොග් වෙන්නේ ඔයාගෙ එකවුන්ට් එකෙන්. එතකොට ඔයාගේ තියෙන යූසේජ් එක තමයි ඉතින් අඩු වෙන්නේ. මට එහෙම වුන නිසයි මාත් ඒක දන්නේ.

    මොනවා උනත් හොද ලිපියක්. හැමෝටම කියන්නේ තමන් පාවිච්චි කරන්නේ ටෙලිකොම් නම් අනිවා පාස්වර්ඩ් මාරු කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ඔයාගේ අදහස් වලට.
      ඔයා කියපු කාරණාව බොහොම වැදගත් එකක්.

      මමත් ඒක ගැන දැනගෙන හිටියේ නෑ.

      Delete
    2. oyaa kohomada wena gedaraka telephone number ekakin log wela giye kiyanna puluwanda?

      Delete
  5. ෂා නියම පොස්ට් එකක්...කොහෙද මම යන්නේ ඩොන්ගල් එකකින්නේ අප්පා...චික් විතරක්

    ReplyDelete
  6. wedagath lipiyak .....yaluwa ara ape router1e amathaka una password1e hoyagana widihath post1k danada

    ReplyDelete
  7. Thanks koolo.. meka wada karanawa elzz.. I tried (Y)

    ReplyDelete
  8. dongle ekakin bahada?

    ReplyDelete
    Replies
    1. එහමනම් බෑ යාළුවා....

      Delete
  9. මෙච්චර කාළෙකට ඉන්ටර්නෙට් එකේ දැකපු ගොන්ම පෝස්ට් එක!
    යකෝ උඹ හැක් කියන්නේ මොකද්ද කියලා දැනගෙන කතා කරපන්.උඹ හිතුවද හරකෝ ලංකාවේ අයි.එස්.පී. කෙනෙක් පිටරට යූසර්නේම් පාස්වර්ඩ් වලට ඉන්ටර්නෙට් දෙයි කියලා? බත් කන හරකෝ නිකන් දෙන පළියට බ්ලොග් ලියන්න එපා දැනගෙන කතා කරපන්.අපෙ ඩේටා අපරාදේ!

    ReplyDelete
    Replies
    1. ඔව්.post එකේ පොඩි අවුලක් තිබ්බා.ඒ එක වාක්‍යක විතරයි.දැන් ඒක හරි.

      මුණ පෙන්නන්ඩ බයද? නැත්තන් කොන්ද පන නැද්ද?

      Delete
    2. gon harako aparadse rep eka danna giya data tika. :-) poddak weradunoth uda painawa

      Delete
    3. Post eka godak hodai.banina eun ponnayo����

      Delete
  10. machan 4n eke wi fi walin bari weida wena kage hari wifi router 1kin net yanna..ehema yanakota pw illuwot eka hoyagnna puluwanda.

    ReplyDelete
  11. මෙහෙම යන්න පුළුවන්. එහෙම යන උන් ඕන තරම් ඉන්නවා. ඒකට SLT එකට කරන්න දේකුත් නෑ. ඒත් උන් කනෙක්ෂන් එක අයිති එකාට email එකක් දානවා වෙන PC එකකින් රවුටරේ access කරනවා කියලා..එච්චරයි.

    ReplyDelete
  12. මම හරියටම දන්නේ නෑ...ඔය router ගැන නමුත් Anonymous comments දදා කුනුහරුප කියන එවුන්ගෙ කොන්දක් නෑ පොන්නයො...වැරැද්දක් තිබ්බනම් හොඳින් තේරුම් කර දෙනු වෙනුවට නිකන් කිරෙන් බාලවෙච්ච ටෝක් දෙන මන්ද මානසිකයොත් මේ රටේ ඉන්නව බන් ගන්නගන්නෙපා මිනිස්සුන්ට තමා වරදින්නේ...

    ReplyDelete
  13. Thank You!! Honda Lipiyak!!

    ReplyDelete
  14. Ape Internet Download Speed Eka Thibenawata Wada Vadi Karaganna Valngu Kramayak Nadda?? Thank You!!

    ReplyDelete
  15. We cant do it. Data usage depend on Line Number. Not a user name or password. That telephone bill is create using land line number. not a user name.

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ.මම අපේ ගෙදරදී ඔයාගේ user name & password ගහලා log උනොත් ඒ බිල එන්නේ ඔයාට

      Delete
    2. oya oya kiyana de karanna puluwan kiyala sure da. telphone line ekata nemei da bill eka enne

      Delete
  16. meke thiyanawa uda godak prasna walata uththara
    http://esihinaya.blogspot.com/2014/02/ip-live.html

    ReplyDelete
  17. password balana wediya mamanam dannawa

    ReplyDelete
  18. Dan oya krameta anunge username password use karanna ba.slt usage meter ekath block karala thiyenne.hethuwa slt eka aluth firmware ekak dan use karanne.

    ReplyDelete
    Replies
    1. ekath hack karanna puluwan.man kala nisa kiyanne.

      Delete
  19. Dan oya widiya hari yanne ne.aluth kramayak nedda?

    ReplyDelete
  20. ethakota e uda kyn wdye routter eke password eka wenas karala tibunot . api eyage gedarata ghin reset krl hack krannada kynne....... blog eka haduwata net eke kapati wada tama ba wage nda.... dn nttn dnna knkgn ahgn wt blog krnna bln......

    ReplyDelete
    Replies
    1. අයෙත් ලිපිය කියවන්න. මම මේක ලිව්වේ password එක වෙනස් කරන්න කියන්න. එතකොට කරන්න බෑ කියලා පැහැදිලිවම තියනවා

      Delete
  21. Guys i sell hacked slt accounts. Contact me and say what package you want. Payment methoed only BTC.

    ReplyDelete
  22. sim walin pina enternet yana vidiyaknedda ane

    ReplyDelete
    Replies
    1. hutch එකෙන් පුළුවන්. ඒත් හරිම slow. ඉස්සරනම් dialog එකේ podi GB ගානක package එකක් ගත්තම unlimited කරගන්න පුළුවන්කම තිබ්බා.ඒත් දැන්නම් ඒක කරන්න බෑ

      Delete
    2. Dialog Wala DNS Change Karala Karapu eaka Neda bn OYa Kiyanne ?

      Delete
  23. Meka thama wada karanawada? Wena kenekge login ekakin giyama ape bill eka wadi wenna widihak na neda?

    ReplyDelete
  24. මේ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මකද මම දන්නේ නෑ.
    Guys, හැක් (Hack) කියන වචනය මේවට ගාවගන්න එපා.
    මේ හැක් නෙවෙයි. "පරිගණක අපරාධ" ගණයටයි මේවා දාන්න වෙන්නේ.
    හැකර්වරයෙක් (Hacker) කියන්නේ යම් ක්ෂේත්‍රයක ප්‍රවීණත්වයට පත් බුද්ධිමතෙකුට.
    එහෙම කෙනෙක් කවදාවත් අනුන්ගේ බිලට අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නෑ.
    අපරාධ කරන්නෙත් නෑ. අපරාධ වලට විරුද්ධ අපරාධ වලක්වන සාධාරණ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්
    තමයි හැකර්වරයෙක් වෙන්නේ.
    හැකර්වරයෙක් වෙන්න ඕනෙනම් සාධාරණව වැඩ කරන්න.
    කැමති ක්ෂේත්‍රයකින් ප්‍රවිණත්වයට පත්වෙන්න.

    ReplyDelete
    Replies
    1. හැකර්ලාත් ජාති 2 ඉන්නවා. හොඳ වගේම නරක (white hat hacker & black hat hacker)

      Delete
  25. Machan any way you done a good job with this blog. keep it up.

    ReplyDelete
  26. Wi fi hack karana widiyak kiyanna puluwand?

    ReplyDelete
  27. hack karana line dekama slt wenna onada

    ReplyDelete
  28. Ane ban balu weda karanna epa. Un ganath hithapan. Thuk vitharak...

    ReplyDelete
  29. meke wenas karanne user name password witharada wena mukuth setting hadanna one nadda?

    ReplyDelete
  30. dan oya scene eka krnna ba bn... un okkoma wenas krla, telephone number ekath ekka internet settings check krla connection eka authenticate wenne...

    ReplyDelete
  31. අපිට හිරේ යන්න වෙයිද දන්නෑ.

    ReplyDelete
  32. අපිට හිරේ යන්න වෙයිද දන්නෑ.

    ReplyDelete
  33. පරිගණක ආරක්ෂාව සහ හැකින් පිළිබඳ අපේම ෆෝරමය.
    http://www.yakadaya.com/

    ReplyDelete
  34. den oka karanna baa

    ReplyDelete
  35. කමෙන්ට් කියවලා ගන්න ආතල් එක පොස්ට් එක කියවලා ගන්න බෑ ��������

    ReplyDelete
  36. අයියේ මං නම් එච්චර ඕව ගැන දන්නේ නැ.
    නමුත් මං දන්නා දෙයකුත් කියන්නම්.
    මං මේක පරික්ශා කරලා බැලුවේ අපේ ගෙවල් පැත්තේ නම්බර් වලට විතරයි (091222XXXX) වගේ ඒවා.
    අපිට පුළුවන් IP එක නෙවේ, 192.168.1.1 කියන රවුටරේ පේජ් එකේ ඇඩ්රස් එකෙන් රවුටරේට ලොග් වෙන්න.
    ඊට පස්සේ user name එක gl222****@sltbb කොමන් නේ
    අපේ පැත්තේ පාස්වර්ඩ් එක එන්නේ 091 නැතුව ෆෝන් නම්බරේ
    සෝ,අපිට අනිත් අයගේ එකවුන්ට් ඇක්සස් කරන්න පුළුවන් 3rd පාටි සොෆ්ට්වෙයාර් නැතුව.

    ReplyDelete
    Replies
    1. අපේ Cyber Security Forum එකත් එක්ක අදම එකතු වෙන්න. >> http://www.yakadaya.com/

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. මචන් මට කියන්න පුලුවන්ද වෙන කෙනෙක්ගෙ wifi network එකක ip address එක ,එකට connect වෙන්නෙ නතුව හොයගන්න පුලුවන් විඩිහක් නැද්ද. අනේ තියෙනවනම් කියන්නකො.

    ReplyDelete
  39. දැන් එහෙම කරන්න බෑ ටෙලිෆෝන් ලයින් එක තියෙන කනෙක්ෂන් එකේ යූසර් නේම් පාස්වඩ් වලට විතරයි කනෙක්ට් වෙන්න පුළුවන්

    ReplyDelete
  40. මචන් wifi password එකක් ඉගහට hack කරන්න විඩිහක් කියන්නකො. Dialog 4g වගෙ එකක්

    ReplyDelete
  41. මචං දොම්පෙට යන පාර පොඩ්ඩක් කියනවද??

    ReplyDelete
  42. ado mata wena ekekge username password hoya ganna puluwan.uge password gahala net yannath puluwan.eth meke ara kiyala thiyena widihata aththatama telecom 1ta mattu wela loku bilak ewaida kiyana baya thama thiyenne.uba meke me hire yanna wenawa kiyala thiyenne aththatamada?

    ReplyDelete
    Replies
    1. kohomada ehema net yanne wena kenekge bill ekata poddak kiyanawada? (anjana134@gmail.com)

      Delete
  43. mage slt connection eka wena gedaraka slt connection ekakin net yanna puluwanda mage slt eke data kapena widiyata?

    ReplyDelete
  44. bill ekata enne nathuwa unlimited data ganna widha kiyala denna please

    ReplyDelete
  45. router ekakin nathiwa device eke wifi on karala router ekak hack kaloth ape ip ekath hide karala mattu wenna ida thiyeda?

    ReplyDelete
  46. anith eka pau nadda yakoooo...

    ReplyDelete
  47. router ekata log wenna nam issella wifi hari lAN ekekn hari router ekata connect wela inna one. ehemna nathuwa owwa karanna ba

    ReplyDelete
  48. කාගේ හරි wifi username එකයි password එකයි උස්සල (කාගේ හරි wifi එක්කට connect වෙලා ip address එක (SLT එකෙන් දෙන router වලනම් 192.168.1.1 ) type කරලා router ekata log වෙන්න ( rauter username password එන්නෙ Admin කියල.) (dgp.bla bla bla.sltbb කියල තියෙන්නේ ඒක. password එකනම් පෙන්නන්නේ නෑ. එක බලන්න password select කරල R-click කරලා inspect element යන්න password කියන එක rename කරන්න text කියලා. text කියලා type කරහම password එක පෙන්නනවා. දැන් ඒ ටික ගෙදර router එකේ type කරලා settings ටික හදා ගන්න. අධ්‍යපනය උදෙසා කිව්වේ. mona magula karath gedara rauter eke password eka wenas karala tiyanna. router ekata katawath log wenna denna epa. (wifi connect karaganna dunnata awlk ne) slt eken dena router gena mama kiyanne. dialog gena nam danne ne. anith eka paw hinda me wage aparada karanna epa bn.

    ReplyDelete
  49. Ela and thanks for your information. I don't like to be a hacker to enter to another account. We don't like to be hacked our ac by another and others are the same. Any way you help me to keep my ac safe by your post. Thanks guy. Thank you very much.

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. Dude i don't think this is gonna work because i tried it for about 5 times. I'm pretty sure the username and password was deadly correct. After i entered it the ADSL connection dropped then i had to enter my own username and password to get back the connection to work.

    ReplyDelete
  52. SLT router eke bandwidth eka vadi karaganna kramayak nadda?

    ReplyDelete
  53. Mewa okoma boru hack karapu ekek ta hack karapu gedara data limit eka pannina ba etha kota uta enne masika rental eka witharai

    ReplyDelete
  54. nipuna speed lanka kata ghin aluth news dana ayata dialog numbreta 1 news hit akata r.s.20 danawa man akan maga rawtara bila gawana mata mokata da...roter hack karana...mata kiyana wako bank site web page akak hack karana pluwanda…..

    ReplyDelete
  55. Wade kalin karala Thiyenawa.. Kiyapu nathi eka Hondai .. (karapu aya dannawa athine pros and cons .. )

    ReplyDelete
  56. SLT FIBER jalayath oya krameta HACk karanna puluwan da dan nethi nisai ahanne

    ReplyDelete
  57. ටෙක්නික්ස් Technicsz >>>>> Download Now

    >>>>> Download Full

    ටෙක්නික්ස් Technicsz >>>>> Download LINK

    >>>>> Download Now

    ටෙක්නික්ස් Technicsz >>>>> Download Full

    >>>>> Download LINK AP

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න