'/> ටෙක්නික්ස්: downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

Sunday, January 27, 2013

downloads සදහාම වැඩිදියුණු කරන ලද Chrome බ්‍රවුසරය

    මේ tourch browserක download කිරීම් සදහාම වැඩිදියුණු කරපු browser එකක්. chrome කියන්නේ open source browser එකක්.එකේ ඒ codes භාවිතා කරලා තම මේක හදලා තියෙන්නේ.ඒ නිසා බැලූ බැල්මටම මේක chrome එක වගේම තමා.

   හැබැයි ඉතින් මේක chrome එකට වැඩා ගොඩක් වැඩ වලට පහසුකම් දක්වනවා.මේකත් එක්ක download manager එකක් තියනව.ඒ නිසා ඕන එකක් ලේසියෙන් download කරගන්ඩ පුලුවවන්. Youtube videos download කිරීමට වගේම ඕනෑම site එකක තියන video එකක් පහසුවෙන්ම බාගන්ඩ පුළුවන්.


  ඒ වගේම මේකේ තියන තවත් විශේෂම දෙයක් වෙන්නේ මේකේ   Torrent downloader එකකුත් අන්තර්ගත වීමයි.ඒ නිසා torrent file එකක් download කරන්ඩ ඕන උනාම වෙන වෙන softwear හොයා හොයා ඉන්ඩ ඕනේ වෙන්නේ නෑ.





ඔයාල දැනට භාවිතා කරන්නේ chrome browser එකනම් එකේ තියන bookmarks වගේම history එකත් ලේසියෙන්ම මේ tourch browser එකට import කරනගන්න පුළුවන්.

ඔය විස්තර ඇති.එහෙනම් මේක පල්ලෙහායන් download කරගන්ඩ.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



2 comments:

  1. තැන්ක්ස්, මඟ පෙන්නුවාට සහ කියාදුන්නාට.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න