'/> ටෙක්නික්ස්: සුපිරිම Video Converter එකක්

Saturday, June 3, 2017

සුපිරිම Video Converter එකක්




අපි පාවිච්චි කරන ගොඩක් video converter වලින් ගන්න output වීඩියෝ එකේ quality එක ගොඩක් අඩු වෙනවා.සමහර ඒවගේ ලොකු resolution  එකක් තේරුවත් කන්වර්ට් වෙලා එන video  එකේ කොටු කොටු ගතියක් එනවා. ඒ ඔක්කොම අතින් බැලුවම wondershare video converter එක සුපිරි. Output Video  එකේ  quality  එකත් සුපිරියටම තියනවා


මෙයාලගේම Video editing software  එකකුත් තියනවා. Filmora කියලා එකත් පොඩි පොඩි video editing වලට නියමයි.

Video converter එකයි Crack file  එකයි දෙකම පහලින් Download  කරගන්න.  මේක 1MB size.  ඉතුරු ටික download වෙන්නේ install  කරද්දී.




  • Wondershare Converter එක install කරන්න
  • Crack file එක තියෙන්නේ zip file එකක් විදිහට.ඒක extract කරන්න.
  • Install කරපු folder එකේ තියනවා crack file එකේ නමම තියන EXE file එකක්. ඒක delete කරලා ඒ වෙනුවට එතනට extract කරපු file එක paste  කරන්න







ඔබට සුභ දවසක්...........!!! මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

6 comments:

  1. අඩේ මේක නම් පට්ටම.. :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එලකිරි පටිට පට පට

      Delete
  3. wondershare software පට්ට quality ...pdf element මගේ ලග තිබේ ...edit නම් edit

    ReplyDelete
  4. Informative blog! it was very useful for me.Thanks for sharing. Do share more ideas regularly.
    Village Talkies a top-quality professional corporate video production company in Bangalore and also best explainer video company in Bangalore & animation video makers in Bangalore, Chennai, India & Maryland, Baltimore, USA provides Corporate & Brand films, Promotional, Marketing videos & Training videos, Product demo videos, Employee videos, Product video explainers, eLearning videos, 2d Animation, 3d Animation, Motion Graphics, Whiteboard Explainer videos Client Testimonial Videos, Video Presentation and more for all start-ups, industries, and corporate companies. From scripting to corporate video production services, explainer & 3d, 2d animation video production , our solutions are customized to your budget, timeline, and to meet the company goals and objectives.
    As a best video production company in Bangalore, we produce quality and creative videos to our clients.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න