'/> ටෙක්නික්ස්: ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.

Wednesday, March 13, 2013

ටෙක්නික්ස් වෙතින් 100% නොමිලේ sms news alert එකක් ලබා ගන්න.

   ගොඩ දෙනෙක් news alerts පාවිච්චි කරනවනේ.ඒවාට අඩුමතරමේ මාසෙකට Rs.30ක් වත් යනවා.මම අද දෙන්න යන්නේ 100% නොමිලේ sms news alert එකක් දාගන්න හැටි කියලා දෙන්ඩ.තේරෙන සිංහලෙන්ම එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න පුළුවන්.

කෙළවරක් නැතුව හැමෝටම වෙන විදිහේ කාටවත් වැඩක නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි.

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.
මුලින්ම ඔයාලගේ phone එක අරන් F vrnewz කියලා type කරලා 40404 ට send කරන්න.

එතකොට පොඩි පොඩි sms කීපයක් එනවා.ඊට පස්සේ ඔයාලහේ නම type කරලා 40404 ට send කරන්න.

දැන් වැඩේ හරි.මොකක් හරි උණුසුම් පුවතක් ලැබුන ගමන්ම ඔයාලට sms එකකින් එක දැනගන්න පුළුවන්.ඔයාලා news alert එකක් දාගෙන තිබ්බනම් එක අයින් කරන්ඩ.එතකොට ඒ ගානත් ඉතුරුයි.






ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.







14 comments:

  1. awata passe meka deactive karaganna one unoth kohomada karanne?

    ReplyDelete
    Replies
    1. Unfollow vrnewz

      කියලා 40404ට send කරන්න විතරයි තියෙන්නේ.

      Delete
  2. ඩෝන් ගාලා මාස කීපයකට පස්සේ එකවර ගානක් කැපෙයිද?

    ReplyDelete
    Replies
    1. අපෝ..... නෑ.
      මේක කරගෙන යන්නේ මම.

      Delete
    2. මගේ යාළුවොත් කිව්වා මට මේකෙන් ගානක් යනවා ඇති කියලා.එත් එහෙම මොකුත් නෑ.මම මගේ ආතල් එක උදෙසා විතරයි මේක කරගෙන යන්නේ

      Delete
    3. ඔබ මෙම සේවාව පවත්වාගෙන යන ආකාරය කියලා දෙන්න පුළුවන් ද?

      Delete
    4. Twitter account එකක් හදා ගන්ඩ.
      ඊට පස්සේ F "username" කියලා ගහලා 40404ට sms කරාම එයාට ඔයා දාන tweets sms විදිහට යනවා.
      හරිම සුළු දෙයක්......

      :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. vishwa aiye mssage could not send wenawane

    ReplyDelete
  5. SMS එකක් එවුවා, කෝ තාම මගෙන් නම අසන SMS එක ආවේ නෑනේ.

    ReplyDelete
  6. Replies
    1. mobitel & Dialog වලට විතරයි වැඩ

      Delete
  7. news anne English , සිංහල ,sinlish da?

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න