'/> ටෙක්නික්ස්: ebay එකෙන් නියමෙටම search කරන්න

Saturday, March 2, 2013

ebay එකෙන් නියමෙටම search කරන්න

  Ebay කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නෙවෙයි නේ.ඒත් මම අද කියන දේ නම් මෙතෙක් සිංහල බ්ලොග් එකක පල වෙලා නෑ.මම මේ ලිපිය ලියන්ඩ කලින් google එකේ search කරලා බැලුවා.ඒ සම්භන්ධව ලිපියක් තිබ්බේ නෑ.ඒ නිසා තමා මේක ලියන්ඩ ගත්තේ.

අපි හැමෝම වගේ යන්නේ  ebay.com කියන එකට.අපි බඩුවක් ගන්න ඕන උනාම search කරන්නේ ඔය site එකේ.ඒ කියන්නේ අපිට පෙන්නන්නේ ඔය ebay.com එකේ තියන ඒවා විතරයි
.එත් ebay එකේ තව site ගොඩක් තියනවා.ඒවගේ තියන බඩුත් බලන්නනම් අපි ඒ රටේ විදිහට log වෙන්න ඕනේ.ebay.com එකේ පෙන්නන්නේ USA වල දාන ඒවා.(වෙන රටවල් වලින් දාන ඒවත් නෑ කියනවා නෙවේ.ඒත් අනිත් රටවල් වල තියන ගොඩක් බඩු මේකෙදි අහු වෙන්නේ නෑ)

අද මම කියන්නේ ඒ site ඔක්කොගේම තියන ඒවා එකම තැනකින් බලාගන්න විදිහ ගැන. මුලින්ම බලන්ඩකෝ ebay එකේ තියන site ටික.




































ඔය තියෙන්නේ site ටික. මේවගේ සමහර world wide shipping තියන ඒවා අඩුයි.ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් තියනවා.

මෙන්න මේ පල්ලෙහා site එකේදී ඔයාලට ebay එකේ site කීපයක තියන ඒවා එකම තැනකින් search කරගන්න පුළුවන්.මේකෙදි advanced කියන එකෙන් ගිහින් settings වෙනස් කරන්න.

එතකොට ලංකාව ship කරන බඩු විතරක් පෙන්නන විදිහට හදා ගන්න පුළුවන්.

එහෙනම් මෙන්න ඒ site එක.ගිහින්ම බලන්න.





ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.















11 comments:

  1. දැනටනම් වැදගත් නැහැ. ඒත් දැනගැනීම කොකටත් හොඳයි.

    ReplyDelete
  2. අමාරුවෙන් එකතු කර ගත්තු $$$$$ ටික දෙන්න ලෝබයි හලෝ.. වැදගත්ම එකක් මිසක් ගන් නෑ....

    අවුලක් නැතුව හොයන්න පුළුවන් හින්ද මරු ... එල එල ජය වේවා... :D


    බදා ගත දේ බෙදා ගන්නට .. තවත් එකක් නොව සැමට එකක් ... ;) My Tech Gate

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත.සමහර දේවල් දැක්ක ගමන් ආසාවට ගන්නවා.පස්සේ හිතෙනවා අපරාදේ ගත්තේ කියලා.

      Delete
  3. Machan, menu bar eke "SOFTWARE" Spell mistake ekak thiyenawa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා.
      එක පස්සේ හදන්ඩ ඕනේ.එකට ටිකක් වෙලා යනවා.මොකද මම දාපු ඔක්කොම labels ටික හොයා හොයා වෙනස් කරන්ඩ වෙන නිසා.......

      Delete
  4. Yalu oyagen podi help ekak ona.oyava contact kara ganna vidiyak nadda.podi hadissiyak

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මගේ email එක:-vishwajith.vr@gmail.com
      එකට email එකක් එවන්න.

      නැත්තන්
      "www.facebook.com/technicsz" කියන facebook page එකට ගිහින් message එකක් දාන්න.හැකි ඉක්මනින් reply කරන්නම් යාළුවා............

      Delete
  5. මගෙත් පොඩි බිස්නස් එකක් තියෙනවා. සමහරුකියනවා අපේ ප්‍රොඩක්ස්ට් ඊබේ එකෙන් විකුනන්න ට්‍රයි කරන්න කියල.

    ඒත් මට තාම ඊබේ ගන ලොකු වැටහීමක් නෑ (අපි ඔයාලට කලින් ජෙනරේශන් එකේ කට්ටිය පුතා) වෙලාවක ඔයාව කන්ටෑක්ට් කරන්නම් වැඩි විස්තර දැන ගන්න.

    ස්තූතියි මේ වගේ දේවල් ගැන දැනුවත් කිරීම් කරන්න ලිපි ලියන එකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මමත් full support එක දෙන්නම්.
      මට email කරන්ඩ.(vishwajith.vr@gmail.com)
      මොනවද විකුණන්න යන්නේ?

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න