'/> ටෙක්නික්ස්: Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක

Tuesday, November 18, 2014

Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක

PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)

වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.


Adlink එක කරන්නේ Bhasha එකෙන්.ලංකාවේ ගොඩක් mobile apps හදන ඊ-ස්වර්නභිමානී සම්මානයටත් පාත්‍ර උන site එකක් නිසා විස්වාසනියත්වය ගැන ගැටළුවකුත් නෑ.



  • එක Click එකකට අවමය රුපියල් 5ක් ලැබෙනවා.
  • ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්.ඒක තීරණය වෙන්නේ publisher දාන ads අනුව
  • ගිණුමේ Rs.1000ක් එකතු උනාම මුදල් ලබා ගන්න පුළුවන් (Cash out)
  • සිංහල භාෂාවටත් සහය දක්වනවා


මෙතනින් Adlink එකට පිවිසෙන්න



මෙන්න තියනවා bhasha එකෙන් හදපු apps කීපයක්



ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්න.

13 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න