'/> ටෙක්නික්ස්: Photo එකක මුණේ ඉරියව් වෙනස් කරගන්ඩ ඕනද?

Saturday, December 24, 2011

Photo එකක මුණේ ඉරියව් වෙනස් කරගන්ඩ ඕනද?

             අද මම දෙන softwear එකෙන් photo එකක මුණේ ඉරියව් වෙනස් කරන්ඩ පුලුවන්. හිනා වෙලා ඉන්න කෙනෙක් අඩන විදිහට & අඩන කෙනෙක් හිනා වෙලා ඉන්න විදිහට උනත් වෙනස් කරන්ඩ පුළුවන්. මේක සල්ලි දීලා ගන්ඩ ඕනේ softwear එකක්. එත් එක ඔයාලට නිකං දෙනවා.(serial key  එකත් එක්කම) මුලින්ම පල්ලෙහා download button  එක  click කරලා softwear එක බාගන්ඩ.


             

               එක  install කර ගත්තට පස්සේ ඔය පල්ලෙහා රූපෙ විදිහට එකක් එයි.එකේ අංක 1 විදිහට තියන button  එක  click කරලා තමන්ට වෙනස් කරන්ඩ ඕන photo එක තෝර ගන්ඩ.ඊළගට අංක 2  click කරන්ඩ.එතකොට යට තියන "Maunal-Fitting" කියන එක තෝරන්ඩ.එතකොට වම් පැත්තේ තියන "Guide" රූපෙ පෙන්වන තැනට අදාල තැන ඔයාලගේ photo එකේ click කරන්ඩ.දැන් අංක 3 click කරන්ඩ.එතකොට එන එකෙන් ඔයාලට පුළුවන් photo එකේ මුණේ පාට, ඇස් වල පාට ආදිය වෙනස් කරන්ඩ.අංක 4 click ක්‍රම එන menu එකෙන් තමා මුණේ ඉරියව් වෙනස් කරන්නේ. එකේ වම් පැත්තේ තියන මුණු  click කරාම ඒ විදිහට ඔයාලගේ photo එකෙත් ඉරියව් වෙනස් වෙනවා. ඉරියව්  අඩු වැඩි කරන්ඩ ඕනේ නම් යට තියන"Expression Strength" එකෙන් ඔයාලට එක වෙනස් කරගන්ඩ පුළුවන්.




                            එකේ අංක 1 විදිහට තියන button  එක  click කරලා තමන්ට වෙනස් කරන්ඩ ඕන photo එක තෝර ගන්ඩ.ඊළගට අංක 2  click කරන්ඩ.එතකොට යට තියන "Maunal-Fitting" කියන එක තෝරන්ඩ.එතකොට වම් පැත්තේ තියන "Guide" රූපෙ පෙන්වන තැනට අදාල තැන ඔයාලගේ photo එකේ click කරන්ඩ.දැන් අංක 3 click කරන්ඩ.එතකොට එන එකෙන් ඔයාලට පුළුවන් photo එකේ මුණේ පාට, ඇස් වල පාට ආදිය වෙනස් කරන්ඩ.අංක 4 click ක්‍රම එන menu එකෙන් තමා මුණේ ඉරියව් වෙනස් කරන්නේ. එකේ වම් පැත්තේ තියන මුණු  click කරාම ඒ විදිහට ඔයාලගේ photo එකෙත් ඉරියව් වෙනස් වෙනවා. ඉරියව්  අඩු වැඩි කරන්ඩ ඕනේ නම් යට තියන"Expression Strength" එකෙන් ඔයාලට එක වෙනස් කරගන්ඩ පුළුවන්.


                       මම මේ softwear එක ගෙන හොයා ගත්තේ "විජය පරිගණක" සගරාවෙන්.එකේ තියන Link වලින්  Download කරොත් අපිට ගන්ඩ වෙන්නේ Trial Version නේ. විජය පරිගණක සගරාවේ යන හොදයි කියලා හිතෙන softwear වල crack කරපුවා නැත්නම් serial key  ටිකත් එකත් එක්කම හරි මම ඔයාලට ටිකෙන් ටික දෙන්නම්.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



 

 

 


1 comment:

  1. නියම ලිපියක්....මගේ අතින් අර "Happy New Year" Banner එකේ Code එක ටිකක් වැරදුනා....ඒකයි ඕක හරි තැනට වැටිල නැත්තෙ....ඒක නිසා ඒ කෝඩ් එක මකල පහල ලින්ක් එකට ගිහින් අලුත් කෝඩ් එක දාගන්න...

    http://dulara-dulara.blogspot.com/2011/12/happy-new-year-banner.html

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න