'/> ටෙක්නික්ස්: ලෝකේ වටේ තැන් තැන් වලට ගිහිං බලමුද?

Monday, December 26, 2011

ලෝකේ වටේ තැන් තැන් වලට ගිහිං බලමුද?

අද මම දල තියන link වලට ගියාම ලෝකේ ප්‍රසිද්ධ තැන් හා විවිධ අවස්ථා  3D  විදිහට බලාගන්ඩ පුළුවන්. ඒ තැනට ගිහිං ඉන්නවා වගේම අත්දැකීමක් ලබා ගන්ඩ පුළුවන්. අපි එක තැනක හිට ගත්තම වටේ බලනවා වගේ තමා. zoom කර කර කැරකි කැරකි බලන්ඩ පුළුවන්. විස්තර ඔය ඇති. පල්ලෙහා link වලට ගිහිං ඔබම ඒ අත්දැකීම ලබා ගන්ඩ.පල්ලෙහා pictures වලට click කරාම ඒ අදාල තැන 3D විදිහට බලාගන්ඩ පුළුවන්.හැබැයි මට මේ ඔක්කොටම ගිහිං බලන්ඩ බැරි උනා.සමහර pics වල වෙන site වලට link දාලා තියනවා.එහෙම ඒවා ඔයාල දැක්කොත් comment එකක් විදිහට දාලා යන්ඩ.

















































ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.









1 comment:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න