'/> ටෙක්නික්ස්: ඕනෑම softwear එකක patch එක අපිම හදමු

Sunday, February 10, 2013

ඕනෑම softwear එකක patch එක අපිම හදමු

අපි හොර softwear පාවිච්චි කරද්දී ඒක install කරලා ඉවර වෙලා තව පොඩි application එකක් පාවිච්චි කරලා patch එකක් දානවනේ.මම අද කියන්නේ ඒ විදිහට patch එකක් දාන app එකක් හදන්නේ කොහොමද කියලා.

සමහර ගොඩක් blog වලදී මේ වගේ patch එකක් වෙනුවට කරන්නේ ඒක install කරලා ඉවර වෙලා පොඩි files ටිකක් මකලා ඒ වෙනුවට මේ files ටික දාන්ඩ කියලා දෙන එක.

දැන් ඉතින් එහෙම කරන්න ඕනේ නෑ.මේකෙන් ඔයාලම patch කරන softwear එකක් හදලා ඔයාලගේ blog එකේ නමත් දාලම දෙන්ඩ පුළුවන්.


patch එකක් දානවා කියල කරන්නේ අපි install කරන trial version එකේ තියන files ටිකක් වෙනුවට original එකේ තියන files ටිකක් එතනට දාන එක.

එකට මම පාවිච්චි කරන්නේ Patch Maker කියල පොඩි softwear කෑල්ලක්.ඒකයි එකේ key ඒකයි පල්ලෙහායින් download කරගන්ඩ.



ඒක install කරන් යද්දී key එකක් ඉල්ලයි.එතකොට "642c3aa4" කියල තියන text file ඒක browse කරලා දෙන්න.


ඔකේ "directry containing the last vertion" කියන එකට අලුතෙන් ඇතුලත් වෙන්න ඕන files ටික තෝරලා දෙන්න.

ඊට පස්සේ "directry containing old last vertion" කියන එකට අර අලුතෙන් ඇතුලත් වෙන files වෙනුවට ඉවත් වෙන්න ඕන ටික තෝරලා දෙන්න.



"wizard options" tab ඒකෙන ඔයාල හදන patch එකේ පෙනුම වෙනස් කරන්න. background එකට picture එකක් දාන්ඩ ඕනෙනං එකත් කරගන්න පුළුවන්.

ඒ විදිහට අනිත් tab වලත් තමන්ට ඕන විදිහට වෙනස්කම් කරලා "build" කියල දුන්නම ඔයාලගේ patch  කරන softwear ඒක හැදෙනවා.

සමහර විට මේක ටිකක් සංකීර්ණයි වගේ පෙන්ඩ පුළුවන්.ඔයාලත් කරලම බලන්ඩකෝ.



ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ අලුතින් පලවෙන මේ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



4 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න