'/> ටෙක්නික්ස්: sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවන්න පුළුවන්

Tuesday, September 24, 2013

sms spam යවමු - එක ෆොනේ එකකට inbox පිරෙනකන් sms යවන්න පුළුවන්

දැන් email වලින් spam යවලා වැඩක් නෑ නේ.ඒවා ඔක්කොම spam විදිහට mark වෙලා inbox එකටවත් එන්නේ නෑ.ඒ නිසා මම කියලා දෙන්නේ sms spam හෝ mms spam යවන හැටි.මේකෙන් sms පන්සීයක් නෙවේ ඊට වඩා වැඩි ගානක් උනත් යවන්න පුළුවන්.

මේකට ඕනේ imacros කියන extention එක

මුලින්ම මේක download කරගන්න.(මේක දුන්නේ chrome browser එකට.අනිත් browser සදහා ඕනෙනම් net එකෙන් search කරලා extention එක බාගන්න)


ඒක install උනාම දකුණු පැත්තේ උඩ කෙලවරට icon එක එනවා.දැන් ඒක click කරලා ඒක open කර ගන්න.



ඊට පස්සේ මෙන්න මේ site එකට යන්න.මේකෙන් mms යවන්න පුළුවන්.mms නැති phone වලට උනත් අවුලක් නෑ.ඒවාට මේකෙන් sms එකක් යනවා "cannot read this message" කියලා.එකත් මදෑ ඉතිං.



මේ වෙනුවට capcha නැති ඕනෑම sms සේවයක් යොදා ගන්න පුළුවන්.මට එහෙම site එකක් අහු උනේ නැති නිසයි මම මේ mms යවන site එක තෝරාගත්තේ.ඔයාලට එහෙම site එකක් හම්බුනොත් මටත් කියන්න.





දැන් ඔකේ record කියන එක click කරලා අර site එකට ගිහින් යවන්න ඕන phone number එක එහෙම පුරවලා (mms නැති phone එකකටනම් photo එකක් තෝරලා දෙන්න ඕනේ නෑ) mms එක යවන්න.

මේක පුරවද්දී auto fill datas භාවිතා කරන්න එපා.අතින්ම පුරවන්න.

mms එක යවලා ඉවර වෙලා imacros වල stop කියන එක දීලා save as & close කියලා දෙන්න.ඊට පස්සේ කැමති නමකින් save කරන්න.එතකොට එක උඩ list එකේ save වෙලා තියනවා පේනවා.දැන් ඒක click කරලා max කියන එකට යවන්න ඕන message ගාන දීලා play & loop කියන එක click කරන්න.

දැන් වැඩේ හරි.
යාළුවාගේ inbox sms වලින් පිරිලා තියෙයි.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



18 comments:

  1. නියමයි නියමයි...

    ReplyDelete
  2. InvalidStateError: InvalidStateError: DOM Exception 11, line: 7 what is this error bro

    ReplyDelete
    Replies
    1. එකනම් දන්නේ නෑ.මටනම් ඔහොම එකක් ආවේ නෑ. :(

      Delete
  3. මේ ඇයි?

    RuntimeError: element INPUT specified by NAME:to was not found, line: 3

    ReplyDelete
  4. kushan
    @Vishwajith Rajapakse
    oya spam sms.iim eka oya dila na yaluwa

    ReplyDelete
  5. RuntimeError: Page loading timeout, URL: http://www.technicsz.blogspot.com/2013/09/sms-spam-inbox-sms.html, line: 2

    ReplyDelete
  6. මේකනම් මාරු සහෝ

    ReplyDelete
  7. Ko MMS aka Phone Akata Anna Nha Na... Maga Phone Aka MMS Tiyanavath Akka... :(

    ReplyDelete
    Replies
    1. මම test කරලා බලලා ලිව්වේ.ඒ දවස වලනම් වැඩ කරා.දැන් අවුලක්ද දන්නේ නෑ.පස්සේ වෙලාවක අයෙත් check කරලා බලලා reply එකක් දාන්නම්කො

      Delete
  8. Replies
    1. දැන්නම් වැඩ නැද්ද දන්නේ නෑ.අයෙ check කරන්න බැරි උනා.එත් ලිපිය දම්මේනම් check කරලා බලලා

      Delete
  9. meke dala thiyana mms site eka wad nane wena ekak dennako

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න