යාලුවෝ, නෑදැයෝ, හැමෝගෙම BirthDay මතක තියාගන්න අමාරුනම් මෙන්න මේක නියමයි.BirthDay එක දවසට උදේම sms එකක් මගින් මතක් කරගන්න පුළුවන්.ඒ වගේම phone වල reminders දැම්මම වෙන phone එකක් ගත්තම ඒ ඔක්කොම ඉවරයිනේ.ඒක නිසා මේක තමා හොදම විදිහ.
මේක පොඩි වැඩක්.මේක කරන්නේ Google Calendar එක මගින්.ඕකෙන් ප්‍රයෝජන ගන්නේ කියෙන් කී දෙනාද?
මුලින්ම මෙතනින් Google Calender එකට යන්න.
ඊට පස්සේ gear icon එක click කරලා එකෙන් settings වලට යන්න.ඊට පස්සේ mobile setup එකට ගිහින් ඔයාගේ phone number එක දාගන්න.එතකොට ඒකට Verification code ඒක එනවා.එක ඇතුල් කරලා ඒක ඔබේ දුරකථනය බව තහවුරු කරන්න.
ඒ වගේම එකේ genaral tab එකේ තියන time zone එක +05.30 විදිහට හදාගෙන තියාගන්න
ඊට පස්සේ අයෙමත් calander එකට ගිහිං ඔබට උපන්දිනයක් ඇතුලත් කරන්න ඕනේ දවසට ගිහිං කැමති නමක් දීල ඒක event එකක් විදිහට save කරගන්න.ඊට පස්සේ ඒක අයෙත් click කරලා edit event කියලා යන්න.
ඊට පස්සේ එකේ All day කියන එකේ tic ඒක ඉවත් කරලා repeat කියන එකට tic එකක් දාන්න.එතකොට open වෙන window එකේ repeats කියන එක Yearly කියලා වෙනස් කරන්න.එතකොට හැම අවුරුද්දකම අදාල දිනේට SMS එක එනවා.
මේක නම් මරු.. හැමදාම කෙල්ලගෙන් බැණුම් අහන්නෙ දින මතක නෑ කියල මට...
ReplyDeleteබොහෝ දෙනෙකුට ගොඩක් වැදගත් පොස්ට් එකක්.
ReplyDeleteස්තුතියි .....මේවගේ දේවල් දැනුවත් කරනවට..............
ReplyDeletemobile setup හැම E.mail එකකටම දෙන්නේ නැත. දීපු අයට පමණක් මේක හොදයි.
ReplyDeletemobile setup G-Mail akata hadaganne kohomada
ReplyDeleteපැහැදිලි නෑ අහපු දේ
Delete