'/> ටෙක්නික්ස්: සිංහල subtitles එක්ක DVD burn කරන හැටි

Wednesday, September 18, 2013

සිංහල subtitles එක්ක DVD burn කරන හැටි

DVD නම් ඕන තරම් burn කරලා ඇතිනේ.එත් subtitles එක්ක DVD burn කරන හැටි දන්නේ නැත්නම් අද ඉගෙන ගන්න.

වැඩි දෙනෙක් DVD burn කරන්න ගන්නේ Nero නේ.එත් nero එකෙන් මේ වැඩේ කරන්න බෑ(අලුත් vertion වලනම් කොහොමද දන්නේ නෑ.එත් මගේ එකේනම් බෑ)

එකට 18MB පොඩි softwear කට්ටක් ඕනේ ඒක පල්ලෙහායින් Download කරගන්න.



password eka :- technicsz

ඊට පස්සේ එකට ගිහින් video කියන එක click කරලා film එක add කරගන්න.එතකොට එකේ subtitles off කියලා පෙන්නනවා.දැන් එක click කරලා subtitles file එක click කරන්න.(එතන subtitles පෙන්නන්නනම් video එක තියන folder එකේම සබ් ටිකත් තියෙන්න ඕනේ)


ඊට පස්සේ To DVD කියන එක click කරලා dvd එක පුච්චගන්න තමා තියෙන්නේ.

මීට අමතරව මෙන්න මේ softwear එකත් හොදයි.එකේ crack එකක් හොයා ගන්න try කරේ නෑ.මොකද නිකං දෙන හොද එකක් තියන නිසා.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


9 comments:

  1. ConvertXtoDVD Aluth version eke sinhala sub support ne machan.

    ReplyDelete
  2. කමෙන්ට් එකකින් ලින්ක් කරන්නේ කොහොමද?අපි කැමති වෙබ් අඩවියකට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...... මට තේරුනේ නෑ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔයාට code එක එවන්න විදිහක් කියන්න.මේකේ comment එකක් විදිහට type කරාම code එක වැඩ කරන නිසා code එක දාන්න බෑ.

      Delete
  3. Sub encode karanne khmada

    ReplyDelete
  4. X265 ewwata sub danna be. danna plwn ekk hambuneth ne hambunoth kiyanna

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න