'/> ටෙක්නික්ස්: December 2013

Wednesday, December 25, 2013

Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්‍රම 3ක්

මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts)
පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්‍රම හම්බුනේ.

Wednesday, December 4, 2013

Youtube සින්දු MP3 විදිහට Download කරන්න

MP3 සින්දු සමහර වෙලාවට හොයා ගන්න අමාරුයි.එත් youtube එකේ videos එක්ක ඕනේ නැත්නම් කෙලින්ම mp3 එකක් විදිහට convert කරලා download කරන්න පුළුවන්.

එකට පල්ලෙහා site එකට ගිහිං youtube link එක දිලා convert කරගෙන mp3 එකක් විදිහට download කරගන්න.