'/> ටෙක්නික්ස්: Android Phone එකෙන් සල්ලි (E money) හොයමු - WHAFF APP

Monday, June 5, 2017

Android Phone එකෙන් සල්ලි (E money) හොයමු - WHAFF APP

ගොඩක් අය නිතර අහන ප්‍රශ්නයක් තමා e money  ඇත්තටම හොයන්න පුලුවන්ද කියන එක. එකට උත්තරේ ගත්තොත් ඔව් කියන එක. හැබැයි නිකන් ඉදලනම් හොයන්න බෑ. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විකුනන්න පුළුවන් හැකියාවකුත් ඕනේ. (Graphc designing, programming, Web designing, Photoshop etc.)

එහෙම නැතුව Ads click  කරලා සල්ලි හොයන්න හදන එකනම් බොරු වැඩක්. මොකද එකෙන් එන ගානට වඩා  අපේ කාලය හා ඉන්ටනෙට් බිල වියදම් වෙන එක පාඩුයි.

හැබැයි ගොඩක් සෙනග එන web site එකක් කරගත්තොත් එකේ ads දාලානම් සැලකිය යුතු ගානක් හොයා ගන්න පුළුවන්.


මේ අද දෙන app එකත් ඇත්තටම සල්ලි හොයන්න සුදුසු විදිහක් නෙවේ. එත් ගොඩ දෙනෙක් නිකන් මොනවා හරි click කරලා සල්ලි හොයන විදිහක් අහන නිසයි දාන්නේ. හැබැයි sure එකට සල්ලි හම්බ වෙනවා. හැකියාවක් තියනවනම් මේවට කාලේ යොදන්නේ නැතුව එහෙම දෙකට යොදන්න.
  • මේ App  එකේදී කරන්න තියෙන්නේ එකේ වැටෙන සමහර app download කරලා ඔයාලගේ phone එකේ install  කරන්න ඕනේ. එකට $0.010- $0.020 GG වගේ ගානක් ලැබෙනවා.
  • ඊට පස්සේ ඒ app දවසට විනාඩි 1-3ක් වගේ කාලයක් දිනපතා use කරනවාටත් පොඩි ගානක් ගෙවනවා.
  • ඒ දෙකෙන්නම් සල්ලි හොයන්න බෑ. එත් මේකෙදි ඔයාලා මේ  app එකට තව කෙනෙක් හදුන්වලා දෙනවට $0.30ක් ගෙවනවා. ඒ කියන්නේ ආසන්නව රුපියල් 45ක් වගේ ගානක්. අන්න ඒ වදෙන්නම් ගොඩි ගානක් හොයා ගන්න පුළුවන්.


මුලින්ම පහලින් App එක play store එකෙන් දා ගන්න


ඊට පස්සේ වම් පැත්තේ මෙනු එකෙන් Log වෙන්න. Log  වෙන්නේ ඔයාලගේ facebook එක හරහා. එතකොට Code එකක් ඉල්ලනවා. එකට HO80864 (එච්.ඕ.80864) කියලා දෙන්න. එතකොටත් ඔයාලගේ account එකට $0.30 - $0.60 අතර ගානක් එකතු වෙනවා.

හැබැයි මේක අහන්නේ පලවෙනි සැරේ විතරයි. එතකොට Back button එක එහෙම click වෙලා එක නැති උනොත් අයෙ ඒ chance එක ගන්න බෑ.

වම් පැත්තේ තියන මෙනු එකට ගියාම Invite Friends කියලා තියනවා. එකේ ඔයාලගේ Invite Code එක තියනවා. යාලුවන්ටත් මේ app එක පාවිච්චි කරන්න කියලා log  වෙද්දී ඔයාගේ ඒ code එක දුන්නම ඔයාට $0.30ක් එකතු වෙනවා.


සල්ලි ගන්න පුළුවන් ක්‍රම 

  • Paypal හරහා (ලංකාවේ account වලට සල්ලි ගන්න බෑ) - Minimum payout $11.50
  • Skrill හරහා - Minimum payout $12
  • Google play gift Cards - Minimum payout $11
  • Amazone gift Cards - Minimum payout $11
  • Facebook gift Cards - Minimum payout $11
  • iTune Cards - Minimum payout $11




ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.

1 comment:

  1. oyala kamathidha 400$ vage vishala mudalak daily hoyanna .onenam etavadath apita me site eken hoyanna puluvan .e vagema meyala payment hariyatama gevanava .e vagema data vadipura kapennath na .mulu dawasma hitiyath kapenne 0.1 gb vitharai .meka karannath harima lesyi. adama register venna menna link eka .http://olamoney.bid/4117512065869/

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න