'/> ටෙක්නික්ස්: Youtube සින්දු MP3 විදිහට Download කරන්න

Wednesday, December 4, 2013

Youtube සින්දු MP3 විදිහට Download කරන්න

MP3 සින්දු සමහර වෙලාවට හොයා ගන්න අමාරුයි.එත් youtube එකේ videos එක්ක ඕනේ නැත්නම් කෙලින්ම mp3 එකක් විදිහට convert කරලා download කරන්න පුළුවන්.

එකට පල්ලෙහා site එකට ගිහිං youtube link එක දිලා convert කරගෙන mp3 එකක් විදිහට download කරගන්න.






ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න