මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත් app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.
මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)
මෙන්න මේ site වලට ගිහිං තමන්ගේ හිතේ හැටියට app එකක් හදා ගන්න.site එකෙන් site එකට app එකේ විදිහ සම්පුර්නෙන්ම වෙනස් වෙනවා.ඔයාලම ගිහිං බලලා ඔයාට හොදයි කියලා හිතෙන එකකින් ඔයාලගේ app එක හදා ගන්න.
අනිවාර්යෙන් එනවා...
ReplyDeleteවටිනාකමනම් කියන්න බැරිතරම්! බොහොම ස්තූතී යාලුවා......
ReplyDeleteThanks for Sharing from http://templatesharing.wordpress.com/
ReplyDeleteTaxi Dispatch Solution|Taxi Driver App|Taxi Pulse|
Taxi Passenger App
Thank you for sharing. I would definitely try.
ReplyDelete