ඉස්සර තමා ෆොටෝ ගහලා ඇල්බම හැදුවේ.දැන් ඒ ඔක්කොම තියෙන්නේ phone එකේ හරි pc එකේ හරිනේ.එත් ඕවා කොයි වෙලේ නැති වෙයිද කියලා විස්වාස නෑ.virus එනවා.ඒ වගේම phone එක නැති උනොත් හරි කැඩුනොත් හරි මිල කරන්න බැරි අපේ මතක සටහන් ඔක්කොම ඉවරයි.ඒ නිසා හොදම දේ තමා online backup කරන එක.
එකටත් හොද විශ්වාස site එකක් පාවිච්චි කරන්න ඕනේ.google වල විශ්වසේ ගැන ප්‍රශ්නයක් නෑ නේ.එත් ඉතින් password එක කාගේ හරි අතකට යන්න වගේම account එක hack වීමේ අවධානමකුත් තියනවා.ඒ නිසා upload කරද්දී වැරදිලාවත් පිට ගියොත් තමන්ට හානියක් නොවන ඒවා දාන්න.ඒක කෝකටත් හොදයි.
(
Google වල ආරක්ෂාව වැඩි කරගන්න හැටි ගැන ලිපියට මෙතනින් පිවිසෙන්න)
අපිට මේකට 2048 x 2048 size එකේ photos ඕන තරමක් දාන්න පුළුවන්(upload කරද්දී auto resize වෙනවා).එහෙම නැතුව ඊට වඩා ලොකු size එකේ ඒවා දාන්න ගියෝත්නම් දෙන්නේ 15GB size එකක් විතරයි.
එල ලිපියක් :)
ReplyDeleteමේ ලිපියනම් මට ගොඩාක් වැදගත් වුනා, බොහොම ස්තූතියි!
ReplyDeleteස්තුතියි .
ReplyDelete